රනිල් දෙනියායේ යන්න හෙලිකොප්ටර් බිල කෝටි 69යි.. වහා පරීක්‍ෂණ ඉල්ලයි..

November 20, 2018 at 1:20 pm | lanka C news
රනිල් දෙනියායේ යන්න හෙලිකොප්ටර් බිල කෝටි 69යි.. වහා පරීක්‍ෂණ ඉල්ලයි..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කාර්යාලයේ සිට පාර්ලිමේන්තු එන්නේ හෙලිකොප්ටරයෙන් බවත් ඒ එක් ගමනකට රුපියල් දස ලක්‍ෂයක් වැයවන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සරත් ෆොන්සේකා මහතා විසින් ප‍්‍රකාශ කර ඇති බවත් ඒ න්‍යාය අනුවම හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හෙලිකොප්ටරයෙන් දෙනියායට යාමට එක් ගමන් වාරයක් සදහා රුපියල් කෝටියක් වැය කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ සිට කොල්ලුපිටියට ඇති දුර කිලෝ මීටර 10ක් බවත් කොළඹ සිට දෙනියායට ගුවනින් කිලෝ මිටර 100ක් ඇති බවත් පවසන ඔහු හිටපු අගමැතිවරයා 69 වතාවක් හෙලිකොප්ටරයෙන් දෙනියායට ගොස් ඇති බවට එකල මාධ්‍ය වාර්තා කල බවද සදහන් කරයි.

එනම් එම ගමන් සදහා කොටි 69ක මුදලක් වැය කර ඇති බවත් සදහන් කරන ඔහු එතරම් සුවිශාල මුදලක් වියදම් කර දෙනියායට ගොස් කලේ කුමක්දැයි වහා පරීක්‍ෂා කල යුතු යයිද සදහන් කලේය.

කෙසේ වෙතත් අප කල සොයා බැලීමකදී හෙලි වූයේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට හෙලිකොප්ටරයෙන් පැමිණ නැති බවත් වෙනත් කටයුත්තක් සදහා දුර ප‍්‍රදේශයකට යාම සදහා අගමැතිවරයා රැගෙන යාම හෙලිකොප්ටයර එහි පැමිණි බවත්ය.

206 views

21 Comments to “රනිල් දෙනියායේ යන්න හෙලිකොප්ටර් බිල කෝටි 69යි.. වහා පරීක්‍ෂණ ඉල්ලයි..”

  1. ගන්ජ බන්ඩා says:

    ෆොනිය අගමැති උනා නම් මිනිහා කක්කුස්සි යන්නෙත් හෙලිකොප්ටරේ.

    • Asaranaya says:

      රනිලයා නිතර දෙනියාවේ ගියේ සාගලය ඕගනිස් කරන සමනලයන්ට ටින්කිරි බෙදාහරින්න,

    • sarath says:

      denna pahak , hariyata hari.poni toilet yanneth helicopter eka thamai

    • දෙනියායේ මුත්තා says:

      දෙනියාය නම් සැහෙන දුරනේ ….. දැන් ඉන්න එකා විජේරමේ ඉඳල පාර්ලිමේන්තුවටත් යන්නේ එන්නේ හෙලිකොප්ටගෙන් ලු.. හරිම ෂෝක් …. අවුරුදු ගානකින් ලොකු බිලක් තියෙයි අපිට ගෙවන්න.

      • රීරියකා says:

        තෝ නොදන්න මගුල් නොකියා දෙනියායට වෙලා කටවහන් හිටු.

  2. buruputha says:

    Kalavaddo,Kalavaddo vahapiya thoge vesa kata kalavaddo.

  3. ක්‍රිමිනල් says:

    ඇත්තෙන්ම ඔව් ! රනිල් කලත් , මහින්ද කලත් ජාතියේ ධනය අවභාවිතාවෙ යෙදුනට නිතීප්‍රකාරව දඩුවම් දිය යුතුයි .

    • ගන්ජ බන්ඩා says:

      අගමැතිට හෙලිකොප්ටරයෙන් රාජකාරී ගමන් යන්න පුලුවන් නේද?

      • jfsljfd says:

        Puluvan… Mahindata Be…

        • Ui says:

          අගමැතිට හෙලිකොප්ටරෙන් ගමන් යන්නම කියලා නීතියක් නෑ. විජේරාමෙ ඉඳන් පාර්ලිමේන්තුවට යන්න මොකටද හෙලිකොප්ටර්? අනික එහෙම පුලුවන් අගමැතිට. දැන් රටේ අගමැති හෝ මැති ඇමති සහිත රජයක් නෑ.

          • හූයි says:

            බොල නරියෝ විජේරාමේ ඉඳන් මහින්ද මැති තුමා හෙලිකොප්ටර් වල පාර්ලිමේන්තු ගියේ නෑ. තොපේ අවලං බැංකු හොරා හෙලිකොප්ටරෙන් මගුල් නටන්න දෙනියායට ගිහිල්ලයි කෝටි හැට නමයක් ජනතා මුදල් කාබාසිනියා කරලා තියෙන්නේ. ඕකව හිටුව පස් ගහන්නයි වටින්නේ මේ රටට කරපු විනාසෙට

  4. Nim says:

    WEL WEDANE
    THAMY KEEWA
    WATINA CAR AKAKEN GEYE NATHNAM
    GANAN GANNE
    NAHA KIYALA

  5. reeriyaka says:

    mahindata deela thiyena siyaluma wahana apasu ganilla mun ratawesiyan gena kisi ganak nethi heti. yako watakaragena inna ewun balagena innawada???? munta helicopter pipasaya… thamba sathayak ape tax salliwalin denna epoooo muuuuta hena wediyan
    ranilaya giya nam okatath heawediyan
    gamwala minisunta parawal netha bookku netha paselwala adua padu beheth netha (untta nam parliament eke nomile etha)
    krotan, murunga kola kanawa. thunwela kanta netha mama yakek botuwama kanawa.

  6. ජසින්තා says:

    රනිල් ශ්‍රේෂ්ට නායකයෙක්, ශ්‍රේෂ්ට පුද්ගලයෙක්. ලෝකයේ ඕනම නායකයෙක් ඔහුව සම තත්වයෙන් පිලිගන්නවා. ආප්ප සිරාට ඉරිසියයි.

    • Dp says:

      සම තත්වයෙන් පිළිගන්නේ සමලිංගික. නිසා නෙ

    • Lebbe says:

      රනිල් සම තත්වයෙන් Sama risi bawa පිලිගන්නවා.

    • වෙරි සොරි says:

      ආ..පෙරේරා තෝ ගවුමක් ඇඳන් ආවද කොටන්න?.
      ‘ශ්‍රේෂ්ට ‘කියන්නේ තමුන් උපන් රට විකුනං කන වල් බල්ලන්ට කියන නමද ?

    • Ran Gonja says:

      පෙරේරා ලිංගික සංක්‍රාන්තිකයෙක්.

  7. මූ කවුද කියා මූ දන්නෙත් නෑ . says:

    කෝටි හැටනමයක් දෙනියායෙ ගල් පෝරණුුවට වියදම් කලේ රටේ සංවර්ධනේට අවශ්‍ය ගල් රටෙන්ම හොයා ගන්න​,ඒත් එක ගලක්වත් හොයා ගන්න නැහැනෙ.මොනව උනාද මේ ගල්වලට?

  8. Unknown says:

    Well we all know why so many trips to deniyaya. I would term it ‘personal’

Main News