රනිල් ධුරයෙන් ඉවතට..? අලූත් අගමැතිවරයෙක් සමග අලූත් ආණ්ඩුවක්..??
November 22, 2016 at 12:01 am | lanka C news
වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් නෙරපා දමා අලූත් අගමැතිවරයෙක් සමග අලූත් ආණ්ඩුවක් බිහිකිරීමේ තීරණාත්මක සාකච්චා මේ වන විට ආරම්භ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමිනි.
මේ වන විටත් ආණ්ඩුවේ සිටින විශාල පිරිසක් මේ සාකච්චා සමග සම්බන්ද වී සිටින බවත් නියමිත වේලාව පැමිණි වහාම එම පිරිස සුදුසු පියවර ගනු ඇතැයිද ඔහු එහිදී සදහන් කලේය.
jana thawa dewarak janadipathi warana yen prathik sepa karapo 2warayak janadipathi waranaya maga hariya UNP karayoth prathik sepa karapo ranilwa PM kale kawoda. MY3 neda .
කරන මඟුලක් ඉක්මනට කරන්න අනේ. පහු වෙන්න පහු වෙන්න රට ප්‍රපාතෙට යනවා. දැන් කරන්න තියෙන්නේ UPFA එකේ කොටස් දෙකම එකතු වෙලා ආණ්ඩුවක් පිහිටුවන එක.
වෙලාවේ හැටියට එහෙම වත් කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් සන්ධානයේ ඔක්කොම තියෙන්නේ ආසන 95යි. ඉතිරි 18 කොහෙන්ද අර ගන්නේ? එච්චර ගානක් හූ ඇන් පියෙන් කඩා ගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ජේ වී පියත් කොහොම හරි වැඩේට හවුල් කර ගත්තත් එතනත් තියෙන්නේ ආසන 6ක් විතරයි. අනික හූ ඇන් පියට ඕන වෙලාවක කොටි දෙමළ සන්ධානයත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදන්න පුළුවන්. එහෙම වුනොත් අපේ රට කබලෙන් ලිපට වැටෙනවා.
Bayi Sihina!! 😂