රනිල් ධුරයෙන් ඉවතට..? සබ්රි යලිත් මුදල් ඇමති..?

June 28, 2022 at 10:00 am | lanka C news
රනිල් ධුරයෙන් ඉවතට..? සබ්රි යලිත් මුදල් ඇමති..?

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශ්වය සහ අග්‍රාමාත්‍යවරයා අතර ඇතිවන මතභේද මේ වන විට උඩු දුවා ඇති බවද සඳහන්ය.

අන්තර්ජාල නාලිකාවක් වාර්තා කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා අදහසක සිටින බවයි.

ඒ අනුව නැවතත් මුදල් අමාත්‍ය ධූරය භාරගැනීම සඳහා අලි සබ්රි මහතා ගෙන් ජනාධිපතිවරයා අදහස් විමසා ඇති බවත් සබ්රි මහතා ඊට කැමැත්ත පළ කර ඇති බවත් එම වාර්තාව කියා සිටී.

104,797 views

24 Comments to “රනිල් ධුරයෙන් ඉවතට..? සබ්රි යලිත් මුදල් ඇමති..?”

  1. john the Baptice says:

    දෙන්නම මයිනට කඩේ යන අලිබබා සහ හොරු

  2. David Milli-banda says:

    අපි බංකොලොත් says:
    June 28, 2022 at 10:25 am
    රනිල් කියන්නෙ අමු පිස්සෙක් !
    NO. An Opportunists living off the Perks of the Government. Untill his death, thats what he’ll do and also laying traps to his advantage.
    International Community knows verywell Ranil has no clout in the Country.
    That man is Mahinda. But his people around him broke his backbone on the 9th.

  3. Pissa says:

    Oluwe amaaruwata kotte maaru karaata, amaaruwa saneepa wenne natha. Mewa karanne oluwe amaaru kaarayan pamani.
    (Change the pillow is not a remedy for the headache)

  4. පවර says:

    අපිට තෙල් නෑ. ජනාධිපතියි පොරගේ පිස්සු තෙල් ඇමති කංචනයි ඉල්ලා අස්වෙයල්ලා ඊට කලින්

  5. Tintin says:

    Nandalal yanu rajapaksege suwacha keekaru henchiyek. Minisunta kochara tax damala maruwath. Rajapaseta ha budalayata katawath athak thiyannawath denne naha. Ekai gota pana aragena rakinne.

Main News