රනිල්-නවීන් උණුසුම් වාදයක රහස් වීඩියෝවක් පිටවේ.. පොලිස්පති රකින්නේ කවුදැයි හරියටම හෙලිවේ..[Video]

May 5, 2019 at 12:04 am | lanka C news
රනිල්-නවීන් උණුසුම් වාදයක රහස් වීඩියෝවක් පිටවේ.. පොලිස්පති රකින්නේ කවුදැයි හරියටම හෙලිවේ..[Video]

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ ජාතික සංවිධායක ඇමති නවීන් දිසානායක මහතා අතර සිදුවන විවාදයක වීඩියෝවක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් ඇත.

පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී නොසිටින ලෙස නවීන් දිසානායක මහතා එහිදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැඩිව පවසා සිටී.

අගමැති සහ ඇමති නවින් අතර ඇතිවූ මත ගැටුම

පොලිස්පති සම්බන්ධයෙන් අගමැති සහ ඇමති නවින් අතර ඇතිවූ මත ගැටුම මන්ත්‍රීවරයෙක් හොරෙන් පටිගත කරලා..ආන්දෝලනාත්මක වීඩියෝව මෙන්න

Gepostet von Lanka News Mail am Freitag, 3. Mai 2019

138 views
Main News