රනිල් නායකත්වයෙන් ඉවත් නොවීමෙන් වැඩේ දෙල් වෙයි.. එජාප මන්ත‍්‍රින් 27ක් විශ්වාසභංගයට පක්‍ෂ වීම ස්ථිරයි..

March 30, 2018 at 10:40 am | lanka C news
රනිල් නායකත්වයෙන් ඉවත් නොවීමෙන් වැඩේ දෙල් වෙයි.. එජාප මන්ත‍්‍රින් 27ක් විශ්වාසභංගයට පක්‍ෂ වීම ස්ථිරයි..

පාර්ලිමේන්තුවේදී එළැඹෙන 04 වැවිදා විවාදයට ගන්නා විශ්වාස භංග යෝජනාවට පක්‍ෂව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් දෙදෙනකු එකග වී ඇති රාජ්‍ය ඇමති ටී.බී. ඒකනායක මහතා පවසයි.

එම පෙරමුණේ සෙසු පක්‍ෂ සමග තව දුරටත් සාකච්චා පවත්වමින් සිටින්නේ යයිද පවසන ඇමතිවරයා
පළාත් පාලන ආයතන පිහිටුවීමේදී පොරොන්දු කඩ කිරීම නිසා ඊට විරෝධය පළ කරන තවත් මන්ත්‍රිවරුන් 7 දෙනකුද විශ්වාසභංගට සහාය දෙනු ඇති බවද සදහන් කරයි.

විශ්වාසභංගයට සහාය දීමට මුල සිටම එකගතාවයෙන් සිටි එජාප මන්ත‍්‍රීවරුන් 27 දෙනා තවමත් එම ස්ථාවරයේම සිටින්නේ යයිද එජාප නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් නොවීම ගැන විරෝධය පළ විශ්වාසභංගයට පක්‍ෂව ඡුන්දය දෙනු ඇතැයිද තව දුඑටත් කියා සිටියේය.

9 views

2 Comments to “රනිල් නායකත්වයෙන් ඉවත් නොවීමෙන් වැඩේ දෙල් වෙයි.. එජාප මන්ත‍්‍රින් 27ක් විශ්වාසභංගයට පක්‍ෂ වීම ස්ථිරයි..”

  1. ranil says:

    ඔය කියන හූඑන්පී කාරයින්ට කෝටිය ගානෙ දෙන්න ලෑස්ති කරල තියෙන්නෙ නලින් කියල එකෙක් ලව්ව. ඔවුන් ඔක්කොම බැඳුන්කරෙන් කොටස් ගත්තු එක වරදක් නැත කියා පිලිගන්න එවුන්. මොනවද ඔට්ටු.

  2. wijebahu says:

    හලෝ මේ තමුසෙ තවමත් හිතං ඉන්නවද අපේ අති සුජාත කිරි සුදු පිරිසිදු උතුමු නායකතුමාට සගයො එහෙම වෙන්ට ඉඩදෙයිද. තව මාස දෙක් කල් ඉල්ලුවානෙ කේෂෙප් උගන්නපු විදිහට. අපිට කමක් තියෙනවද රටට කෙලියට. මේ රටට කෙලවෙන්නම තමයි ඕනැ. මට දූ දරුවො නෑ. හදන්නත් බෑ. ඉතින් මොකෝ.

Main News