රනිල් නායකත්වයෙන් යා යුතුයි.. පෙරේතකමට තවත් නොසිටිය යුතුයි.. පක්‍ෂය දැන් විනාශයි..- කට්ටිය හැංගි හැංගි කියන දේ සුජීව කෙලින්ම කියයි..[video]

April 27, 2018 at 11:27 am | lanka C news
රනිල් නායකත්වයෙන් යා යුතුයි.. පෙරේතකමට තවත් නොසිටිය යුතුයි.. පක්‍ෂය දැන් විනාශයි..- කට්ටිය හැංගි හැංගි කියන දේ සුජීව කෙලින්ම කියයි..[video]

ඊයේ දිනයේ සිදු කරන ලද පක්‍ෂ ප‍්‍රතිසංවිධානයට තමන් විරෝධය පලකරන බව නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

මෙම තත්වය ඇති වන බව තමන් මුලින්ද කියා සිටි බවත් කමිටු පත් කිරීම ඔළු මාරු කිරීම හැර වෙනත් යමක් සිදුව නැති බවත් ඒ මහතා කියා සිටී.

තමන් මෙතෙක් දින විදෙස්ගතව සිටියේ මෙයින් ගැලවී සිටීමට යයිද ඔහු සදහන් කලේ අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලේදීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් පෙරේතකමට එය අල්ලාගෙන සිටිය යුතු නැති බවත් සදහන් කරන ඔහු මෙගින් සිදුවන්නේ පක්‍ෂයත් විනාශ වී රටත් විනාශ වීම යයිද කියා සිටී.

79 views

13 Comments to “රනිල් නායකත්වයෙන් යා යුතුයි.. පෙරේතකමට තවත් නොසිටිය යුතුයි.. පක්‍ෂය දැන් විනාශයි..- කට්ටිය හැංගි හැංගි කියන දේ සුජීව කෙලින්ම කියයි..[video]”

  1. Rohitha says:

    footnote lokkatath ranil epawelada?

  2. ranjan says:

    බම්බු පක්ශ රටත් විනාශයි තොපි ඔක්කොම අකුලන් පල හැත්කරේ ඉතිහාසයේ පාලකයන් දේවතාවත්තයට පත් වුනා තොපි මරනෙන් පසු අපාගතවෙනවා එයයි ධර්මතාවය.

    • ANOTHER POLITICAL ANALYST says:

      absolutely right
      these politicians should be chased out of our country
      then we can all live happily

  3. HUNA says:

    Mu Americawen awata passe goddak wenas wela. Tika dawasak yaddi hari yai.

  4. lion says:

    සිරිසේන මහින්ද සමග එක්වී ශ්‍රීලංකා නිදහස් පක්ෂ රජයක් වහාම ඇතිකල යුතුය

  5. රාහුල මල්ලී says:

    ප්‍රශ්ණයක් ඇති වුනාම ඒකට මුහුණ දෙන්නේ නැතුව ඇමෙරිකාවට ගිහින් හැංගිලා.. දැන් කටුනායක ඉඳන් ගොරවනවා.. ඔය කොන්ද පණ නැති තමයි හැම එකකටම මුල.. අන්න ඒකට ගාමිනී ඡයසූරියලා… ඡේ.ආර් එක්ක කෙලින්ම හැප්පුනා…

  6. Ratawasiya says:

    Pakshaya vinasa wela barinam maka baawila nathnam tholonji wela giyath apita kamak naha. Apita jeewath wenna rata ona! Umbala ona kudayak gahaganilla!

  7. Anil ..R... says:

    සුජීව බැදුම්කර බෑණාගෙන් වැඩිම කෝල් ගණනක් අරගෙන, පොත් ලියලා, වංචාව වහන්න අවුරුදු තුනක් විතර මහන්සි වෙලා, ඒ ඔක්කොම ජනතාවට අහුවුනාට පසුව, දැන් හොඳ නමක් ගන්න දඟලනවා.. නමුත් මේ උද්දච්ච මිනිසා අපට එපාවී ඉවරයි.

  8. පිම්බුවාට බඩ ගෙම්බට බෑ වැඩ says:

    පිම්බුවාට බඩ ගෙම්බට බෑ වැඩ;;;;;;;බක…බක…ජෝක…ජෝක…කහ…කහ..හිටපිය…..මුත්තාගේ මුන….පප්පගේ වලිගෙ…අල්ලන් හිටු….

  9. David Milli-banda says:

    Got trained by harvard to wrote more books ………….

  10. Time Traveller says:

    මෙයා නේද 2015 පොත ලියන්ඩ මහ බැංකු බැඳුම්කර හොරුන්ට 2016 දුර කථනයෙන් කතා කලේ?

Main News