රනිල් නායකත්වයෙන් යා යුතුයි.. පෙරේතකමට තවත් නොසිටිය යුතුයි.. පක්‍ෂය දැන් විනාශයි..- කට්ටිය හැංගි හැංගි කියන දේ සුජීව කෙලින්ම කියයි..[video]

April 27, 2018 at 11:27 am | lanka C news
රනිල් නායකත්වයෙන් යා යුතුයි.. පෙරේතකමට තවත් නොසිටිය යුතුයි.. පක්‍ෂය දැන් විනාශයි..- කට්ටිය හැංගි හැංගි කියන දේ සුජීව කෙලින්ම කියයි..[video]

ඊයේ දිනයේ සිදු කරන ලද පක්‍ෂ ප‍්‍රතිසංවිධානයට තමන් විරෝධය පලකරන බව නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

මෙම තත්වය ඇති වන බව තමන් මුලින්ද කියා සිටි බවත් කමිටු පත් කිරීම ඔළු මාරු කිරීම හැර වෙනත් යමක් සිදුව නැති බවත් ඒ මහතා කියා සිටී.

තමන් මෙතෙක් දින විදෙස්ගතව සිටියේ මෙයින් ගැලවී සිටීමට යයිද ඔහු සදහන් කලේ අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලේදීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් පෙරේතකමට එය අල්ලාගෙන සිටිය යුතු නැති බවත් සදහන් කරන ඔහු මෙගින් සිදුවන්නේ පක්‍ෂයත් විනාශ වී රටත් විනාශ වීම යයිද කියා සිටී.

79 views

13 Comments to “රනිල් නායකත්වයෙන් යා යුතුයි.. පෙරේතකමට තවත් නොසිටිය යුතුයි.. පක්‍ෂය දැන් විනාශයි..- කට්ටිය හැංගි හැංගි කියන දේ සුජීව කෙලින්ම කියයි..[video]”

  1. FREE says:

    ඇත්ත නැත්ත හොයා ගන්න හොරාගෙ අම්මගෙන් පේන අහපු අපේ සුජීව කොල්ලට කටුනායකින් බහින කොටම බනානා ලෙල්ලක් පෑගිලා වගෙයි.

Main News