රනිල් නායකත්වය අතහරී.. නව නායක කරූ.. නායකත්වය නොදුන්නොත් බලෙන් පැහැරගන්න බව සජිත් කියයි..

December 7, 2019 at 10:00 am | lanka C news
රනිල් නායකත්වය අතහරී.. නව නායක කරූ.. නායකත්වය නොදුන්නොත් බලෙන් පැහැරගන්න බව සජිත් කියයි..

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් වීමට තීරණය කර ඇති බව එම ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව එළැඹෙන නත්තලට පෙර නව නායකයෙක් පක්ෂය සඳහා පත් කිරීමට සූදානමින් සිටි.

බොහෝ දුරට ඒ කරූ ජයසූරිය මහතා වනු ඇතැයි ද එම ආරංචි කියයි.

කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ විපක්ෂ නායක ධුරය ලබා ගත් ආකාරයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයද තමන් ලබා ගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය ද මේ වනවිට ඇත්තේ තමන් සමග බැවින් නායකත්වය ද ලබා ගත හැකි බව ඔහු සඳහන් කර ඇත.

30,555 Viewers

7 Comments to “රනිල් නායකත්වය අතහරී.. නව නායක කරූ.. නායකත්වය නොදුන්නොත් බලෙන් පැහැරගන්න බව සජිත් කියයි..”

  1. Ranjan Silva says:

    80 පැනපු කරු සීයා ප්‍රජාතන්ත්‍රවාදේ ගැන ලොරි ටෝක් දුන්නට, පාර්ලිමේන්තු කණ්ඩායමේ හෝ කෘත්‍යාධිකාරීයේ චන්දෙකට යන්න නම් ගූ බයයි. ඒක වහගන්න ගහන බොරු නරිවදාම තමයි “මම තනතරු වලට පත්වන්නේ පොදු එකඟතාවෙන් – චන්දෙකට ගියොත් පක්ෂේ බෙදෙයි” කියලා.

    ඒ වුනාට මහින්ද අගමැති වෙන්න පාර්ලිමේන්තු චන්දේ ගන්න ඕනෑ කියලා වලි කෑව. චන්දෙ ගත්තේ “සද්දෙන්”….! දැන් කො කරු සීයාගේ චන්ද සද්දේ…? ප්‍රජාතන්ත්‍රවාදේ…?

    බල තන්හාවට එහාට මෙහාට පැනපු, පබාටත් පැරදුනු මේ පිස්සු හිවලට මොන දෙසපාලනේද….?

  2. Korale says:

    He became presidential candidate by force and lost. What a waste.
    He became opposition leader by force and now he wants to become the leader of UNP. So sorry to say man you are failure

  3. Mr. Ranjan Silva, you are 100 precent correct , my dear.

  4. Tilwin says:

    Sajith Premadasa has never been involved in national politics. His performance at the presidential election campaign was a disaster and he lost badly. When the North and East is excluded he lost by over 2 million votes in the other 7 provinces. He is not fit to be the leader of a national party.

  5. 77 UNP says:

    පියාණෝ UNP එකෙන් 1/2 ඉවර කලා. පුතාණෝ බලෙන්හරි නායකත්වය් අරන් 1/2 න් 1/2 = 1/4 දක්වා UNP එක පරිහානියට පත්කරනවා. ඒක UNP එකට හිමියි, වගේම එම පක්‍ෂය ජනතා ශාපයට ලක්වෙලා තියෙන්නේ. 1977 වෙනකොට ආසියාවේ දියුණුවෙමින් තිබුණ රටක් හිඟාකන තත්වයට පත්කළේ UNP කාලකන්ණි නායකයෝ. 1977 වනවිට වැල්වෙටිතුරේ හොරබඩු ජාවාරම්කරුවන්ගේ ක්‍රියාදාමයන් පමණක් වුන පාතාල ක්‍රියාකාරකම් ජාතිවාදී යුද්ධයක් බවට වැඩි දියුණු කරගත්තේ UNP කාලකන්ණි නායකයෝ. අපේ රට ඉඳි කට්ටේ සිට මෝටර් රථය දක්වා නිපදවමින් ස්වයන්පෝශී අරතිකයක් ලෙස ඉදිරියට ගිය ගමන විනාශකර හැම දෙයක්ම පිටරටින් ගේනතත්වයට පත්කළේ UNP කාලකන්ණි නායකයෝ. එහෙව් UNP නම් ශාපලත් පක්‍ෂය මේ රටට අවශ්‍ය නැත.

    • Aurora says:

      ඇත්ත වශයෙන්ම පාසැල් අධ්‍යාපනයේ උසස් පෙළ දක්වා ඉතිහාසය ඉගැන්විය යුතුයි. එවිටයි රජය සිදුකරණ සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියටත් ආරක්ෂාකරගන්න පුළුවන් වන්නේ. නැතිනම් රටේ ඉතිහාසය නොදන්නා ලුම්පන් ජන කොටසක් බිහිවී රට විනාශයට තල්ලු කරනවා. එම ඉතිහාසය කොටස් තුනක් වීම ඉතා හොඳයි. 25% 1948 ට පෙර කාලය. 25% 1948 සිට 1970 දක්වා කාලය. 50% මෑත කාලයේ ඉතිහාසය1970 සිට 2019 දක්වා ලෙස.

  6. I wholeheartedly agree with all views expressed above UNP IS LIKE a worm inside a fruit it helps fruit to rot and thereafter rots itself

Main News