රනිල් නැතිනම් මමයි පළවෙනියා.. මට දුන්න ඇමති ධුරය වැඩක් නෑ.. මං ඉන්නේ කලකිරිලා..- සුජීව
January 2, 2018 at 11:20 am | lanka C news
තමනට ලැබුන ඇමති ධුරය සම්බන්ධයෙන් තමන් සිටින්නේ නොසතුටින් බව ජාත්‍යන්තර වෙළද කටයුතු රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.
තමන් කොළඹ දිස්ත්‍රික්කයේදී දෙවැනි වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් යයිද ඔහු සදහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ යයි නම කියා බැන්නේ තමන් පමණක් යයිද පවසන ඔහු අද ආණ්ඩුව තුල නොසතුටින් සිටින පිරිස අතරේ තමන්ද සිටින බවද කියා සිටී.
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහප් පල කලේය.
අපි මෙච්චරකල්ම හිතා හිටියේ අර්ජුනගෙන් දෙවෙනියට ගත්තෙ රවි කරුන්කනායක කියල.
උඹටත් සාප වේවා.
යූන්පී එකාලා එහෙම තමයි. ඉන්න හොදම හොරා, මැටි මෝලා තෝරලා චන්දෙ දෙනවා.
1994 පාර්ලිමේන්තු චන්දෙදි UNP වැඩිම මනාප ලබාගෙන තිබුනේ තමුන්ගේ දිස්තික්කය තුල වධකාගාර පවත්වාගනිමින් වැඩියෙන්ම මිනීමරපු අපේක්ෂකයෝ. ඕක තමා UNP කාරයාගේ බුද්ධිය සහ මානසික තත්වය. වෙන මොනවා කියන්නද පබාව උඩින්ම දිනවපු බුරුවොනේ UNP එකේ ඉන්නේ. ගමක ඉන්න මන්ද මානසික පුද්ගලයෙක් අනිවාර්යෙන්ම UNP.
නිකමට හොයල බලන්නකො ගමක යුඑන්පී කාරයො කවුද කියල. ඹක්කොම නුගත්තු යූඑන්පී තමය්. අපේ වත්තෙ පොල් අහුලන ගෑනිත් කියන්නෙ එයා කැපුවත් කොල කියලය්.
ane mehema modayo neda weerayan raekagaththa rata daen badagena kanne: sujeewa, mutuhetti,harisan,… thopi naewatha balayata aawoth ehema evana unta henahathama gahapuwawe.
හිරේ ඉන්න ඕන එකෙක් නිදැල්ලේ ඉන්නවා හිරේ හිටියා නම් අඩුගානේ බැඳුම්කරේ ගැන තව පොතක් දෙකක් මූට කියලා ලියා ගන්න තිබුනා.
ඈයි බන් උඹ ඒකාලෙ කිව්වෙ හූ ඈම් පී ආන්ඩුවක් ආවහම ලන්කාව කාර්මික රටක් වෙනවා කියලා. වොක්ස්වගන් කියා හයිඋන්ඩායි තාම මග එනවද?
Both are mutts
Ba Na Na Na ……… Banana….. leligahapan
මං ඉන්නේ කලකිරිලා..- සුජීව”…. Ehenam “polidol” tikak beepan.
Trinity boarding eke inna kotath කලකිරිලා neda hitiye….. nindak nathuwa….. Aney paw may harakata.
You can get another ministry ask RW and MS the president telling your qualifications
Tell them if not you are joining JOint Opposition Then immiediately you will get what you want Ofcourse you don’t have backbone to do that?
ඇත්ත තමයි මූ කියන්නෙ.මූටනෙ දෙවෙනි තැනට ඇලා කෝල් කරල තිබුනෙ.තඹය කවදාවත් බොරු කියන්නෙ නැහැ.