රනිල් නැතුව බැරි බව අද ජනතාව තේරුම් අරන්.. රනිල් නැතුව ගතවූ අවුරුද්දට ජනතාවට පාන්කුඩු ටිකක් වත් කන්න නෑ…
November 24, 2020 at 3:27 am | lanka C news
රනිල් නැතුව බැරි බව අද ජනතාව තේරුම් ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
රනිල් නැතුව ගතවූයේ අවුරුද්දක් පමණ බවත් දැන් ජනතාවට පාන්කුඩු ටිකක් වත් කන්න නැතැයි ද ඔහු පැවසීය.
එදා රනිල් වික්‍රමසිංහට දොස් කී අයට අද රනිල් වික්‍රමසිංහගේ වටිනාකම තේරී ඇතැයිද ඔහු කීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පැරදුනයින් පස්සෙ රංගෙ මාමට පාන් කියා ගන්නවත් බැහැ වගෙයි.පුතාට ජිප්වලින් ගිහින් ගෙවල් කුඩු කරන්නත් බැහැ,තාත්තට ජනතාවගෙ අම්ම මතක් කරල බනින්නත් බැහැ,වොඩ්ක වතුර වගේ බොන්නත් බැහැ,කොටින්ම කිසිම මදාවි කමක් කරන්නත් බැහැ.ඕක තමයි කියන්නෙ බලේ නැතිවෙන කොට අලේ බහිනව.දැන් ඉතින් අලේ බදාගෙන ඉන්න මාමෙ.සදා සොත්ති තමයි.
Wonder wht did Ranil do as PM FOR last 4 years.