රනිල් නැතුව බැරි බව අද ජනතාව තේරුම් අරන්.. රනිල් නැතුව ගතවූ අවුරුද්දට ජනතාවට පාන්කුඩු ටිකක් වත් කන්න නෑ…
November 24, 2020 at 3:27 am | lanka C news
රනිල් නැතුව බැරි බව අද ජනතාව තේරුම් ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
රනිල් නැතුව ගතවූයේ අවුරුද්දක් පමණ බවත් දැන් ජනතාවට පාන්කුඩු ටිකක් වත් කන්න නැතැයි ද ඔහු පැවසීය.
එදා රනිල් වික්‍රමසිංහට දොස් කී අයට අද රනිල් වික්‍රමසිංහගේ වටිනාකම තේරී ඇතැයිද ඔහු කීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ලොක්කා හිටියානම් corona වලින් අද අපි ඇමෙරිකාව පරද්දල මරණ වලින් ලෝකේ number 1 කප් එකත් ගහලා.
Ane gon bayyo, first you claimed you were number 2. now compare to population we are not far behind US and India. umbalage panik wenna epa vulnarable gaga dodawana weeryage wada.
Yes, they’re behind them…and they do what they say from behind.
අනේ පලයන් Hadu සනෝ බොරු පේන්නෙ නැතිව. තෝ ඔය කතා කරන්නෙ WHO report එකේ තොරතුරු ගැනද නැත්තම් තොගෙ අම්මගෙ report එකේ තොරතුරු ගැනද ?
තොපිත් තොපේත මහ එවුන් වගේ බොරුවෙන්an ජීවත් වෙන්න හදන ජාතියක් බොලව්.
කවුද ඔය කියන ජනතාව..? කොලු සෙට් එක නම් කියයි..we miss you kiyala.
Mee Wimal Wage Eee Peththe Inna Thawa Pissek? Mun Okkotoma Deiyange Amu Haal Kavila
පුත්තලමනේ … බුරුවෙක්නේ… , බුරුවෙක් කොටළුවෙක් market කරනවා.
ඇයි රනිල් හැමදාම ඉන්නද?
නිකන් පලයන් මිනිහෝ යන්ඩ….
තට්ටයෝ රනිල් හිටියනම් රට කැලි වලට කඩාගන්න තිබුනා, තොපි මිනිසුන්ගේ මොළ කන්නේ නැතුව ගෙවල්වලට වෙලා හිටු, ආයේ මිනිස්සු තොපිට චන්දේ දෙන කාලය එවරයි.
දියවැඩියාව හැදෙන සුදුපිටි පාන් මිනිස්සුන්ට කවන්නද හදන්නෙ ?
ඇත්තද ? රනියා රටට කරපු විනාසේ තවම තේරුම්ගන්න අමාරුද ? අකමැතිද ?
මෙච්චර දවස් හිටියෙ …ඒ විදිහට හිටපල්ලකො දිගටම ..මිනිස්සුන්ට පව් නොදී …ජනතාව පෝලිමේ ඇවිල්ල කිව්වෙ නෑ නේද ආයේ ජන්දෙ ඉල්ලන්න කියල …පව්කාරයො..!!
ඇයි මචන් කොල්ලෝ රන්චු නිදැල්ලේ ඉන්නවා දැක්කද???
ammo me inne……