රනිල්ට කිසිසේත්ම අගමැති ධුරය දෙන්නේ නෑ..- ජනාධිපති සහතික කරයි..

November 16, 2018 at 10:45 pm | lanka C news
රනිල්ට කිසිසේත්ම අගමැති ධුරය දෙන්නේ නෑ..- ජනාධිපති සහතික කරයි..

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම යලි අගමැති ධුරය ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මේ බව සඳහන් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා ඝාතන කුමන්ත්‍රණයක් හේතුවෙන් බව අද දහවල් පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී සන්ධාන පාර්ශවයෙන් චෝදනා එල්ල විය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රි චම්පික රණවක මහතා කොළඹදී පැවැති එජාප විරෝධතාවක් අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයාට එම දිවුරුම් ප්‍රකාශ ලබාදීමට කටයුතු කරන බවය.

147 views

20 Comments to “රනිල්ට කිසිසේත්ම අගමැති ධුරය දෙන්නේ නෑ..- ජනාධිපති සහතික කරයි..”

  1. Dev says:

    eka prajathantrawadee naa neda

    prajathanrea wadaya == UNP ekata parajayak athweema
    arthika diunuwa == Ravi business honda weema
    ?

    • රටම නැතිවේය says:

      දෙනවනම් අගමැතිකම රනිලයට
      වෙයි අපට පනින්නට මහ මුහුදට
      විකුනූ සල්ලිත් එක්ක මුං පනී රට
      අප සිහළ රටම නැතිවේය සිකුරට

      • sky says:

        Great decision for our Motherland , Thank you , Mr .President .
        A good decision is based on knowledge and not on numbers. Never trust UNP ,JVP or TNA TRAITORS

    • ක්‍රිෂාන්ති says:

      රනිල් ජුනි මාසයේ චන්දයක් තියන්න සැලසුම් කරනවා කියන බොරු බයිලා එකට අහුවෙන්න එපා
      මිනිහා ඔය කරන්නේ බොරුව .මිනිහා මිස්ට ක්ලින් කිව්වට කරන්නේ තනිකරම බොරුව උන් තියන චන්දයක් නෑ ඒවගේම එජාප ආණ්ඩුවක් යටතේ චන්දයක් තියෙනව කියන්නේ තනිකරම හොර වැඩපිළිවෙලක් උන්ප් එවුන් චන්ද පෙට්ටි පුරවලා බලෙන්ම චන්දෙ කරාවි .
      එනිසා චන්ද දින ජුනි වෙනකම් අදින්න එපා ඊට පෙර ඔවුන් ලංකාව විනාස කර දමාවි ඒ වගේම ඔවුන් ගේ රජයක් යටතේ චන්දයක් තියන්න දෙන්න එපා .
      චන්දයක් තබන්න භාරකාර රජයක් තිබිය යුතුයි එජාප රජයක් නොවේ

  2. Nishantha says:

    Me rate nayakayek wenna nam eyata adu washayen eka daruwekwath sitiya yuthui kiya parani sampradayak tibuna.daruwek nathi kenekta thamage jeewitha kalayen pasu siduwana de gana barapatala hageemak nathi wenna puluwan.daruwek sitina manussayekuta idiri paramparawk gana wagakeem sahagatha bakaporoththuwk tiyenawa.ekanisa ratak baradenna one daru pawul inna minihekta

    • Nishantha says:

      As far as i know from d.s.senayaka to maithreepala sirisena every prime minister /president of sri lanka had their children except of ranil wickramasingha.pls correct me if im wrong

    • Asaranaya says:

      දරුවන් නැත්තෝ දරුවන් ඇත්තන්ට ඊර්ශාකරනවා, රනිලයාට වෙලාතියෙන්නෙ ඒකයි. සජිතයටත් දරුවෝ නැත, මුන් සියල්ලොම සමනලයෝ, නොනගින අරකක් ඇති ඈයන්ට මොන දරුවන්ද බොලව්

  3. Pluto says:

    There are lot others to give PM ship in UNP. President can select one them.
    Is democracy lost with out Ponil ?

  4. අනතුර හැඟවීමයි says:

    1)මේක වෙස්ට්මිනිස්ටර් වර්ගයේ පාර්ලිමේන්තුවක් නොවෙයි .
    2)මේක මහජන චන්දයෙන් පත්කරන විදායක ජනපති කෙනෙක් සහිත පාර්ලිමේන්තුවක්
    3)කරු ජයසුරිය හදන්නේ ජනපතිතුමා හා ලියුම් ගනදෙනුවක් කරමින් එහි නොයෙක් නොයෙක් කරුණු පෙන්වමින් ජනපතිතුමා තමා හා සමාන කෙනෙකු බවට පත් කරගන්න
    4)සුද්දන්ගේ උපදෙස් අනුව ජයසුරිය අවසානයේ පෙන්නන්න හදන්නේ ජනපති තම ධුරයට සුදුසු නැති බව ලෝකෙට කියලා ඔවුන්ගේත් සහය ඇතිව ජනපතිට ඉල්ලා අස්වන්න බල කරන්න
    5)අන්න එනිසා තමයි අද හෙන ගහන බොරු කියමින් දෙවැනි වරත් තනි බොරුවක් කලේ
    6)එසේ ජනපති තනතුරට සුදුසු නැතිබව පෙන්වූ පසුව වියවස්තව පෙන්වමින් රටේ පාලනය කතානායක බාරගන්න
    7)මෙන්න මේ නිසා තමයි මොහු කතානායක කාර්යාලයෙන් කියමින් නිවේදන නිකුත් කරන්නේ
    8) ඒ වගේම ඔහු පුවත්පත් සාකච්චා කැඳවන්නේ
    9)කතා නායක නමින් රටේ රාජ්‍ය සේවකයන්ට නියෝග දෙන්නේ
    10)අගමැතිවරු පත්කිරීම තමාට කිසිසේත්ම බලයක් නැතිව තියෙද්දී එක කරන්න හදන්නේ
    11)සියලුම ආණ්ඩු පක්ෂයේ මැතිතුමනි මේ කරු ජයසුරිය එන්නේ මෙන්න මේ සැලසුමට
    ඔහු සුදානම් වෙනවා ඔහුට නැති බලයක් විවිද ක්‍රම වලින් ආරෝපණය කරගන්න
    12)ඔහු ගේ ,සහ බටහිරයන්ගේ මිළඟ සැලසුම කෙලින්ම ජනපති නොසලකා හැර කරු ජයසූරියට පක්ෂව ප්‍රකාශ නිකුත් කිරීම
    13)බටහිරයන්ගේ දෙවැනි පියවර කෙලින්ම රාජතාන්ත්‍රික සාකච්චා ජනපති මගහැර කතානායක සමග කිරීම
    14)බටහිරයන්ගේ තෙවැනි සැලසුම රටේ ජනපති හා අගමැති පිළිනොගන්නා බවත් ඔවුන් පිළිගන්නේ කතානායක ප්‍රමුක එජාප රජය බව ප්‍රකාශ කිරීම
    මේවාට මුල හදන්න තමයි දවස පුරා එන්ජිඕ කාරයෝ කොළඹ හන්දිවල ඉංග්‍රීසි බෝඩ් තබාගෙන ඉන්නේ
    මෙය කුමන්ත්‍රණයකි
    මෙයින් ගැලවීමට උන්ගේ බාශාවෙන් කතා කර නොහැකියි
    කලයුත්තේ
    1)රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණ යටතේ කරු ජයසුරිය අත් අඩංගුවට ගැනීම
    2)රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගැනීම
    3)ජනපති ගාතනය සම්බන්ද දේශපාලකයන් අත්] අඩංගුවට ගැනීම
    4)බටහිර තානාපතිලාට අදාළ ලෙස ඇමතීම (එදා මහින්ද ඇඹිලිපිටියේදී කලාක් මෙන් )
    මෙය රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණයක් ජනපතිතුමාද එලවා දැමීම ඔවුන්ගේ සැලසුමයි
    ජනපතිතුමනි රජයේ මැති ඇමතිවරුනි වහාම දැනෙන වැඩපිළිවෙලකට යන්න සම්මත රාමුවෙන් මෙම අන්තරජාතික කුමන්ත්‍රණය පරාජය කිරීමට නොහැක ,බටහිරයන්ගේ තරජනවලට නොසැලී මහජනතාව වන අපට බටහිරයන් හා ගැටෙන්න අවස්ථාව ලබා දෙන්න අපි අපේ යුතුකම ගරු ජනපතිතුමා හා අගමැතිතුමා වෙනුවෙන් ඉහලින්ම ඉටුකර දෙමු

    • Numb-Numb says:

      ඒ ඔක්කොම හරි කියමුකෝ. ඇයි මහින්ද මේ ජරා ගොඩක පැටලුනේ. ජනාධිපතිටයි රනිල්ටයි ඔය ප්‍රශ්න විසඳාගන්න කියලා කියන්න තිබුනේ

      • visu says:

        මැටි ගොයියෝ……… ඒ තුමා මේ වෙලාවේ රට වෙනුවෙන් ඉදිරිපත් නොවුනානම් ………. උඹලගේ රනිලයා කියන……….. සුදු අන්තුවා වගේ වගක් නැතිව සියළුම මෙරට දෙපළ විකුනනවා……….. උඹට දරුවෝ ඉන්නවද දන්නේ නෑ……… අපිට නම් ඉන්නවා……… අපේ දරුවන්ට ජිවත් වෙන්න රටක් මේ සමනල් රෑන ඉතුරු කරන්නේ නෑ…………

      • අනුරාධ says:

        2019 වසරේ මුලින්ම පැමිණෙන්නේ ජනාධිපතිවරණය, ඒත් එම ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ මහතාට, ගෝඨාභය මහතාට හෝ බැසිල් රාජපක්ෂ මහතාට, 19 සංශෝදනයෙන් පනවා ඇති බාධක නිසා තරඟ කළ කළ නොහැක. එම නිසා ඔවුන්ගේ පාර්ශවයට ඇති එකම විකල්පය ඊට පෙර මහ මැතිවරණයක් ලබා ගැනීමයි. එම නිසා මහින්ද, මෛත්‍රිගේ ගැටයකට අසු වී අපරාදෙ සවුත්තු වුනාය කියා සිතිය නොහැක. ඇත්තටම මහින්ද මහතාගේ අවශ්‍යතාවය කෙසේ හෝ මහ මැතිවරණයක් ලබා ගැනීමයි. අර්බුදයක් ඇති වුවත්, රනිල් මහතාට තව මාස 6 රට පාලනය කරන්නට නොදී ඔහු ඉවත් කිරීම රටට නම් යහපතකි.

    • ඉන්ද්‍රජිත් says:

      ඇත්ත එදා චන්දයේදී නිලි උපේක්ෂා ස්වර්නමාලිටත් පාරාජය වූ කරු ජයසුරිය කොහොමද මුළු රටේම ජනතාවගේ චන්දයෙන් පත්වූ ජනාදිපතිතුමාට නියෝග දෙන්නේ හෝ එතුමා කලයුතු දේ ඔහු කරන්නේ ?කතාව ඇත්ත මිනිහා එන්නේ වෙන ගේමකට

  5. සීගිරි says:

    බ්‍රිතාන්‍ය නව යටත් විජිත රාජ්‍යයයි මේ අපගේ ඇස් ඉදිරියේ කඩා වැටෙමින් පවතින්නේ.එහී කඩා වැටීම අනිවාර්යය එෙතිහාසික අවශ්‍යතාවකී.

    • Nuwan says:

      මේකෙ ඇත්තක් තියෙන්න පුලුවන් . නමුත් සිරියාවෙ වගේ ප්‍රචණ්ඩ වෙන්න දෙන්න බෑ. එහෙම උනොත් අපි ඔක්කොම පරාදය්.

  6. Numb-Numb says:

    ඒ ඔක්කොම හරි කියමුකෝ. ඇයි මහින්ද මේ ජරා ගොඩක පැටලුනේ. ජනාධිපතිටයි රනිල්ටයි ඔය ප්‍රශ්න විසඳාගන්න කියලා කියන්න තිබුනේ

    • visu says:

      මැටි ගොයියෝ……… ඒ තුමා මේ වෙලාවේ රට වෙනුවෙන් ඉදිරිපත් නොවුනානම් ………. උඹලගේ රනිලයා කියන……….. සුදු අන්තුවා වගේ වගක් නැතිව සියළුම මෙරට දෙපළ විකුනනවා……….. උඹට දරුවෝ ඉන්නවද දන්නේ නෑ……… අපිට නම් ඉන්නවා……… අපේ දරුවන්ට ජිවත් වෙන්න රටක් මේ සමනල් රෑන ඉතුරු කරන්නේ නෑ…………

  7. නෙවිල් says:

    ජරා කතා නායකයා පන්නා දමවු

  8. Nim says:

    DUSITHA HORA MAGODE
    KATHA NAYAKA PANNA
    DAMANU.

  9. moota hena gahapan ratama winasa karanawa yako meriyan paulama samanga hena gahapan

Main News