රනිල් නැවත අගමැති වුනොත් මං පැය දෙකෙන් පාරට බහිනවා.. – ජනපති

November 1, 2018 at 12:02 am | lanka C news
රනිල් නැවත අගමැති වුනොත් මං පැය දෙකෙන් පාරට බහිනවා.. – ජනපති

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවෙකු හෝ පාවාදීමක් කර නැවතත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති පුටුවට ගෙන ඒමට උත්සාහ කලහොත් තමන් පැය දෙකක් යන්න පෙර පාරට බැස විථි සටන් අරඹන බව ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

තමන්ට වීථි සටන් ඉතා පුරුදු බවත් නිදහස් ශ‍්‍රි ලංකාවට එරෙහිව සිදුවන එවන් විදේශීය බලපෑම්වලට එරෙහිව මහ පාරේ අරගලයකට වුවද තමන් සූදානම් යයිද ජනාධිපතිවරයා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ශ‍්‍රීලනිප ආසන සංවිධායකයන්ගේ හමුවක් ජනාධිපති නිල නිවසේදී අමතමිනි.

15 views

19 Comments to “රනිල් නැවත අගමැති වුනොත් මං පැය දෙකෙන් පාරට බහිනවා.. – ජනපති”

  1. Dinu says:

    All this mess is because of this fellows greed for power. Because of him the country went back 10 years within the past 4 years, and now he is playing the role of angel. He is to blame just as much as Wickramasinghe..

  2. peedithaya says:

    kawadawath wena deyak nowe. lankawe balalobi politicians ? never and never balamukoooooooooooooooo

  3. දේවක ඔස්ට්‍රෙලියා says:

    කොහොමත් ඔයාට පාර තමා උරුම. ඊලග පාරත් ජනපතිවෙන්න බලන් හිටියට.

  4. ගලබොඩ අත්තේ චමින්ද says:

    එහම උනොත් සුපිරි, මේ දෙපිටකාට්ටුවා පන්නලා ඝෝටා වගේ කෙලින් වැඩකරන කෙනෙක්ව දාගත්තොත් ලංකාව ගොඩ. මෙයා හිටියොත් මහින්දට වෙන්නෙත් රනිල්ට වෙච්චදේ. වැඩකරන්න දෙන්නේ නැහැ, මුළු පාර්ලිමේන්තුවම එකතුවෙලා දෝෂාභියෝගයකින් මෙයාව අයින් කරානම් මූසලකමත් ඉවරයි.

  5. wimal says:

    UNP should have contested separately after this idiot left from the then Govt of MR. If so this idiot should have gone 60′ below the ground.

  6. Saroja says:

    Mahindata galapena kenek janapathi wenna ida deela parata barinam amudeta bassath kamak naha. Ranil ekka ekathuwela walapallata arapu rata godaganna Mahinda ha samana kenek janapathi putuwe innama ona.

  7. Dilini says:

    Dan one ratata honda janapathi kenek oya othana indala melo hasarak danne nathuwa Mahindage atha payen adinna gaththama Mahinda agamathi unath ratata wadak naha. Podi ekek ekka maha paraka yanawa wage thamai ithin.

  8. Hari says:

    MY3 ta kakusi yannath baruwa inna kohomada parata bahinna

  9. Dilini says:

    Meyata therenakota perahara gihilla.

Main News