රනිල් නැවත අගමැති වෙන්නේ නෑ.. එය ස්ථිරයි.. අපි දේශපාලනය නැවැත්විය යුතුයි..- ලාල් කාන්ත කට අරී [Video]
November 21, 2018 at 11:14 pm | lanka C news![රනිල් නැවත අගමැති වෙන්නේ නෑ.. එය ස්ථිරයි.. අපි දේශපාලනය නැවැත්විය යුතුයි..- ලාල් කාන්ත කට අරී [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/11/lal.jpg)
මෛත්රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ලෙස සිටින තාක්කල් නැවත අගමැති ලෙස රනිල් වික්රමසිංහ මහතා පත් නොකරන බව ස්ථිර යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
වත්මන් ආණ්ඩුව පරාජය වූවා කියා ඔක්තෝබර් 26 ට කලින් තිබූ රනිල්ගේ ආණ්ඩුව නැවතත් නොඑන බව ද ඔහු සඳහන් කරයි.
යම් ලෙසකින් එසේ වුවත් නිල් වික්රමසිංහ විසින් නම් කරන පිරිස ඇමති මණ්ඩලය ලෙස ජනාධිපතිවරයා විසින් පහමුවෙන් පිලි නොගනු ඇතැයි ද ඔහු සඳහන් කරයි.
එසේ කලහොත් ජනාධිපතිවරයාගේ දේශපාලන, රාජපක්ෂලාගේ දේශපාලනය, තම පක්ෂයේ දේශපාලනයද නැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කරයි.
මොනම හේතුවක් නිසාවත් මෙම පාර්ලිමේන්තු වාරය තුළ නැවතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි නොවුණු ඇති බවද ඔහු ස්ථිරවම කියා සිටියේය.
ආයෙත් UNP ආණ්ඩුවක් ගැන හීන දකින්න එපා
ආයෙත් UNP ආණ්ඩුවක් ගැන හීන දකින්න එපා යැයි ජ.වි.පෙ ලාල් කාන්ත මහතා පවසයි. https://youtu.be/wl2BOPm83cI
Gepostet von ඒෂියන් මිරර් – Asian Mirror am Mittwoch, 21. November 2018
හරි පුදුමයි …. අපිට නම් පෙනෙන්නේ ඔය විදිහට නෙමෙයි මහත්තයෝ.
තමුසෙලා යුඑන්පි එකට රෙදි නැතුව කඩේ යනවා
තමුසෙලා තවදුරත් දේශපාලන පක්ෂයක් නෙමෙයි සීමාසහිත සමාගමක්
ඒ සමාගමේ තමුසෙලාට 20% විතර කොටස් තියෙනවා
60% විතර කොටස් යුඑන්පි එකට තියෙනවා
අනෙක් 20% මේ රටට වින කරන පරයින් ට තියෙනවා
තමුසෙලා කුලී කාරයෝ විතරයි
තමුසෙලා චන්දෙකට ගියාම හැමදාම චන්දෙ දෙන ගොබ්බ හරක් ටික විතරක් චන්දය දෙනවා
ඉස්සර තමුසෙලා හංදියක් හංදියක් ගානේ කැට හොල්ලලා මිනිස්සුන්ගේ සල්ලි අරන් දේශපාලනය කළා
දැන් හාමු වෙනුවෙන් කට හොල්ලලා කෙලින්ම ඩොලර් වලින් ගාන ගන්නවා
උඹලට අනාගතේ වෙන්නේ යුඑන්පි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න
මිනිස්සු උඹලව ප්රතික්ෂේප කරලා ඉවරයි
අන්න ඒ හින්දා බෙල්ලේ නහර ඉලිප්පෙන කල්
බේගල් ගහන එක නවත්තපල්ලා
He can understand the reality. Happy to see at least a single JVP member who doesn’t lick Ranil’s shoes.
tna ekath samaga ekathuwa ranilta kade yana gathiya wadiyi neda.
t.n.a. eka samaga ekathuwela jathyantharet yanna adahasak nadda.
I,am LAL can,t.I can,t do anything.