රනිල් පක්ෂ නායක්වයෙන් ඉවත් විය යුතුමයි.. එජාප මැති ඇමතින් 90%ක් එම මතයේයි..- හිරුණිකා
May 17, 2018 at 10:40 am | lanka C news
පක්ෂ අර්බුදය විසදා ගැනීමට නම් රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුම බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා පේ්රමචන්ද්ර මහත්මිය පවසයි.
පක්ෂයේ මැති ඇමතිවරුන් 90%ක්ම මෙම මතයේ සිටින බවත් ඔවුන් මේ ගැන එලිපිට කීමට මැලිකමක් දක්වන බවත් ඇය සදහන් කරයි.
Sirasa රූපවාහිනියේ නිවුස්ලයින් වැඩසටහන හා අදහස් පල කරමින් ඇය මෙම අදහස් පල කලාය.
amathi kattak balan hitiyata labune nathi nisa neda.
amathi kattak balan hitiyata labune nathi nisa neda.