රනිල් පක්‍ෂ නායක හමුවට එයි..

November 18, 2018 at 7:06 pm | lanka C news
රනිල් පක්‍ෂ නායක හමුවට එයි..

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් කැදවන ලද සර්ව පාක්‍ෂික සමුළුව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී ඇත.

අගමැති මහින්ද රාජපක්‍ෂ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු සෙසු පක්‍ෂ නියෝජිතයන්ද ඊට සහභාගී වී සිටී.

පාර්ලිමේන්තුවේ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම සාකච්චාවේදී මූලික වශයෙන් සාකච්චා කිරීමට නියමිතය.

15 views

4 Comments to “රනිල් පක්‍ෂ නායක හමුවට එයි..”

  1. අංකූරා says:

    රනිල් කියන්නෙ මඩ කාගෙන කුණ කාගෙන හරි තමන්ගෙ අරමුනට යන්නෙක්.ඒකයි සුද්දො තමන්ගෙ කැත අරමුනු ඉටුකරගන්න මිනිහට සපෝට් කරන්නෙ. මේ යකාට නහය නෑනෙ.

  2. Nishantha says:

    Enna aththe janadipathi thuma eyata agamathi kama dei kiyala hithagenalu.paw appa.aasawane

  3. john the baptice says:

    ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු.

  4. Open mind says:

    පක්ෂ නායක GL ආවේ නැතෙයි.

Main News