රනිල් පක්ෂ නායක හමුවට එයි..
November 18, 2018 at 7:06 pm | lanka C news
ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා විසින් කැදවන ලද සර්ව පාක්ෂික සමුළුව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී ඇත.
අගමැති මහින්ද රාජපක්ෂ හිටපු අගමැති රනිල් වික්රමසිංහ යන මහත්වරුන් ඇතුළු සෙසු පක්ෂ නියෝජිතයන්ද ඊට සහභාගී වී සිටී.
පාර්ලිමේන්තුවේ කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙම සාකච්චාවේදී මූලික වශයෙන් සාකච්චා කිරීමට නියමිතය.
රනිල් කියන්නෙ මඩ කාගෙන කුණ කාගෙන හරි තමන්ගෙ අරමුනට යන්නෙක්.ඒකයි සුද්දො තමන්ගෙ කැත අරමුනු ඉටුකරගන්න මිනිහට සපෝට් කරන්නෙ. මේ යකාට නහය නෑනෙ.
Enna aththe janadipathi thuma eyata agamathi kama dei kiyala hithagenalu.paw appa.aasawane
ගිනිපෙනෙල්ලෙන් බැට කාපු එකා කණාමැදිරි එළියටත් බයයිලු.
පක්ෂ නායක GL ආවේ නැතෙයි.