රනිල් පත් කිරීමෙන් දේශපාලන අර්බුදයක්.. රනිල් අවුලක…
May 14, 2022 at 11:20 am | lanka C news
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමඟ තවත් දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබේ.
ඒ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තහවුරු කර ගැනීමේ බරපතළ අර්බුදයකට මුහුණ පා සිටීමත් සමගයි.
විපක්ෂයේ සිටින සියළු පක්ෂ නව අග්‍රාමාත්‍යවරයා ට සහාය දීම ප්‍රතික්ෂේප කර ඇති අතර ආණ්ඩුවේ සිට ස්වාධීන කණ්ඩායම් පවසා ඇත්තේ රට අරාජික කිරීමට කිසිදු සහක් නොදෙන බවත් ආණ්ඩුව විසින් ගන්නා හොඳ තීරණ වලට පමණ් සහාය දෙන බවත්ය.
මේ අතර 17 වැනිදා පාර්ලිමේන්තුව යලි රැස් වූ පසු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ විශ්වාසය තමාට පවතින බව තහවුරු කළ යුතුයැයි පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් යෝජනා කිරීමට සූදානම් වේ.
තමා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය ඇතැයි අග්‍රාමාත්‍යවරයා තහවුරු කිරීම සම්ප්රදායක් බැවින් ඒ අනුව මන්ත්‍රීවරුන් වැඩි පිරිසගේ කැමැත්ත විමසිය යුතු බව ද මෙම යෝජනාව ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවයි.
පොහොට්ටුවෙ මන්ත්‍රීල 112ක් ඉල්ලා අස්වෙලා රනිල්ට එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීලා පත් කර ගන්න කියල පොහොට්ටු ලේකම් කිව්වත් පුදුම වෙන්න එපා…!
මේක ලියපු ගොං හරකට ආදරයෙනි.,
112 නෙවෙයි බං පොහොට්ටුවෙ හැමෝම අස් වුනත්
ආයෙම පත් වෙන්නෙත් පොහොට්ටුවෙන්ම තමයි. අනිත් පක්ෂ වල අය අස්වුනත් ඒ විදියම තමයි. මූ වියවස්තාව කියවලත් නෑ.. මේකෙ පඬි ටෝක් කෙටුවට. 🧟♂️🧟♀️🧟👹
බහුතරය පෙන්වනවා බය වෙන්න එපා
රෙද්ද උස්සලා නෙ පෙන්නන්ඩ වෙන්නෙ, ප්‍රස්නෙ රනිලා එහෙම පෙන්නුවත් එතන මොකුත් නැති එකයි.
ඉතිං පෙන්නුවට නෑ.
රතු අලි පැටියාගේ තුන එදාට නෑ හොඳේ..
දැන් කුරහන් සාටක අලි නේද ඉන්නේ?
රටට කෙල උනත් ඔය හැම එකටම ඕන රජ වෙන්න
එක මංත්‍රී ආසනයක් තිබිලත් බය නැතුව අගමැතිකම ගන්න කොච්චර හිතේ හයියක් තියෙන්න ඕනැද?. අනිත් හැමෝම පස්සට යනකොට ඉස්සරහට ආයෙ රනිල් විතරයි.
ඔව් මචං සහතික ඇත්ත ,,දැන් යකා උනත් මොකද වැඩට හොදනම් ,,පුසා මැටියෙන් උනත් මොකද මියෝ අල්ලනවනම් ,ටනියම ඉදලත් මෙචර බය නැති කමක් ,මේක තමා නායකත්වය ,රට වැටනකම් නොද,මොකද මෙතුමාට සල්ලි නැතිවද ගෙදර නැතිවද එය් මේවගේ බෙල්ලාගහල යන වැඩක් බාරගන්නේ ,දැන් කරන්න දීල බලන්න ඕනේ,,දැන් දැන් ගෝල් ඵචේ එකෙත් වැදගත් මිනිස්සු ටික ටික අඩුවෙනවා
කොන්ද නැති අනුරයි සජිතුයි දෙන්නට වඩා පලපුරුද්ද ඇති කෙනා හොඳ නැතිද. අඩුම තරමේ හොඳින් ප්‍රශ්න වලට උත්තර දෙනවා.
Power hungry people will destroy this economy further, RW also will do the same because he don’t have a long vision when he served and PM last 5 times,what can we expect from him any further ….
රනිල් විසින් බැංකු බැදුම්කරය සොරකමක් ලෙස නිර්වචනය නොකරන්නෙ, මෙය කබ්රාල් කල දේ කබ්රාල්ගෙ සොහොයුරිය සමග රනිල් සහ පිරිස කල නිසයි. මිනිස්සු හිතාගෙන ඉන්නෙ ඡන්ද ව්‍යාපාරය කරන්නෙ දේශපාලකයන්ගෙ අතේ තියන සල්ලිවලින් කියලද? කෙසේ වෙතත් රනිල් මොළ කාරයා නිසා ඔහුගේ උදව්වෙන් මේ නැව ගිලෙන්නෙ නැතිව තියන්න වෙනවා. නැතිනම් ආහාර නැතිකම නිසා වෙන්න සිදුවන ලේ වැගිරීම් මැයි 9, 10 රාත්‍රි විනාශයට වඩා වැඩි වෙනවා. ව්‍යාපාර වැටුනොත් බොහෝ අයට රස්සා නැතිවෙනවා. මේ අතර පොදු ජනතාවට බාධා නැතිව අරගලය කරගෙන යා හැකියි.
Eya Labana Pariliment Eke Sidu Kara Ohuta Wedi Chnada Athi Bawa Pahidliwama Penwiya Uthuya. Eya Katha Naayake Ge Wagkeemai. Ohu Aaawe Rata Hadanna Udawu Wannada, Pula Rakinnada Yanna, Parliment Eke Inna Sema Dena Pilithuru Dun Pasuwa…. Ediri Piyawara Ganna.