රනිල් පන්නන්න ජනපති ඉල්ලූ නීති උපදෙස් ලැබේ.. රනිල්ගේ අගමැති ධුරය අහෝසියි..

February 16, 2018 at 10:42 pm | lanka C news
රනිල් පන්නන්න ජනපති ඉල්ලූ නීති උපදෙස් ලැබේ.. රනිල්ගේ අගමැති ධුරය අහෝසියි..

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට වසර දෙකක කාලයක් සදහා අත්සන් කරන ලද අවබෝධනා ගිවිසුම කල් ඉකුත් වී අහෝසි වීමත් සමග රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැති ධුරය මෙන්ම කැබිනට් මණ්ඩලයට බලශුන්‍ය බල රහිත වන බව නීතීවේදීහු පෙන්වා දෙති.

පසුගිය දෙසැම්බර් මාසයෙන් ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වූ නිසා එතැන් සිට මේ ගෙන යමින් ඇත්තේ නීති විරෝධී නීතියට පටහැනි ආණ්ඩුවක් යයි නීතීඥ ප‍්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

මේ අතර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම සදහ ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාගේ මතයද විමසා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ 113ක සරල බහුතර බලය පෙන්වා ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමින් සිටින අතර ඒ සදහා කඩිනමින් කටයුතු කිරීමට කමිටුවක්ද පත් කර ඇත.

නව ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා පත් කිරීමටද තීරණය වී තිබේ.

116 views

42 Comments to “රනිල් පන්නන්න ජනපති ඉල්ලූ නීති උපදෙස් ලැබේ.. රනිල්ගේ අගමැති ධුරය අහෝසියි..”

  1. මයිනා says:

    කතා ගොඩයි.ඒත් තාම මුකුත් උනේ නෑනෙ.

  2. podu says:

    කිසිම ජනතා පදනමක් නැති ජන්දයෙන් පරාද වී මංත්‍රි වු සිරිපාල උන්නැහේට පොට්ට චාන්ස් එකක් වදින්න යන්නේ අපේ රට කිසිම දවසක නිවරදි දේ කරමින් නිවරදි මාර්ගයට යොමුවන්නේ නෑ එය අවාසනාවකි

  3. poduminisa says:

    කිසිම ජනතා පදනමක් නැති ජන්දයෙන් පරාද වී මංත්‍රි වු සිරිපාල උන්නැහේට පොට්ට චාන්ස් එකක් වදින්න යන්නේ අපේ රට කිසිම දවසක නිවරදි දේ කරමින් නිවරදි මාර්ගයට යොමුවන්නේ නෑ එය අවාසනාවකි

  4. sarath says:

    If the AG gives a wrong opinion He can be charged in the Magistrates Court for giving wrong opinion as in the case of Mohan Peiris and Justice Nawaz.

  5. Wijedasa says:

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද ?

  6. saman dasanayaka says:

    මේ හි ඇති නීතිමය ගැටළුව වනුවේ හවුල් ආණ්ඩුවේ ගිවිසුම පසුගිය දෙසැම්බරයේ සිට කල් ඉකුත් වී ඇති නිසා ගිවිසුම අලුත් නොකොට තවදුරටත් රජයක් ලෙස කටයුතු කරන්නේ කෙසේද යන්නයි.

    අගමැතිවරයා ඉවත් නොවීම තුළ ගිවිසුම අලුත් නොවන්නේනම් කැබිනට්ටුව රැස්වීම සිදු විය නොහැකි නිසා රජයක් ලෙස කටයුතු කළ නොහැකි නිසා නිරායාසයෙන්ම ඉතාම කෙටිකලක් තුළ මහමැතිවරණයකට යාමට නිතැතින්ම සිදුවේ

  7. don katugampala says:

    NIMAL SIRIPALA PATH KALAMA ITURU LAKSHA 14 TH MAHINDATA, ‘SIRIPSLGEYI ” SIRISENAGYI VEDI VENASAK NEHA,

  8. Pal says:

    Don’t think too much …
    It is the wish of the foreign agents that our president has to fulfill…
    Nothing else…..
    You and I or the whole country can’t control it . We are not an independent country anymore.

    Think what happen if we had a war when these leaders are ruling the country..

  9. janaka says:

    balan idapan

  10. Veerasena says:

    Prana horunta balaya uwamavi thibe

Main News