රනිල් පන්නන්න මාතර ගිය සෙට් එකම හැරෙන තැපෑලෙන් අරලිය මැදුරේ භෝජනයේ.. පන්නන කතා ගැන සද්ද නෑ…
August 24, 2019 at 10:40 am | lanka C news
ඊයේ දිනයේ මාතරදී පැවති ‘සජිත් එනවා’ රැුලියෙ සහභාගී වූ එජාප මැති ඇමතිවරුන් ගණනාවක් එම හමුවෙන් පසුව කොලඹ අරලිගහ මන්දිරයට පැමිණ තිබින.
අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් ලබා දෙන රාත්රී භෝජන සංග්රහයකට සහභාගි වීම සදහා එම පිරිස පැමිණ තිබි.
මාතර රැුළියේදී ජනාධිපති අපේක්ෂකයා ගැන උස් හඬින් අදහස් පල කල කිසිවෙකු මෙම හමුවේදී ජනාධිපතිවරණය ගැන කිසිවක් සාකච්චා කර නැති බවද වාර්තා වෙයි.
Unp කාරයෝ බඩගෝස්තරවාදීන් කියන්නෙ නිකමට නෙමෙයි…….
How if it was Mahinda?
Only the Dead Body would have been found.
sathya උබේ කවුද බං මහින්ද ඉස්සුවේ. පල පල යන්න හරකා.
හැබැයි Sathya ගෙ පුක රනිල කොබෙයියටයි අවමන්ගල තෙලෙන් බැදුනු කොබෙයියටයි උස්ස උස්ස දෙනවලු
මහින්දගෙ අයගෙන් කොටසක් තමයි ඔයගොල්ල එකතු වෙලා හංසය ලකුනෙන් දිනවපු මයිත්රි ට එකතු වෙලා ඔයගොල්ලගෙ රනිල් එක්ක මෙච්චර කල් ජහපාලන ආන්ඩුවෙ දීග කෑවෙ. ඒ එක්කෙනෙක්ගෙ හරි මළ ගෙදර ආරංචි උනාද? ඒ අයම තමයි කරපු ගොං කම් තේරිලා ආයෙ මහින්දගෙ දෙපා මුල වැටිල ඉන්නෙ. බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ. පිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන්නෙත් නෑ.
Sathya hari awabodayakin karapu katawak nowei neda?oya lankawe hitapu kenek wenna baha.liyanna nidahasa tibunata hari de liwwoth tamai pawathmak tiyenne.sorry hode
This could well be a pre-planned drama.. Sajith would be the undisputed candidate in the end..
29 වතාවක් පැරදුන රනිල්ට මුන්ටික ගානක් නොවේ
කාගේ සල්ලි වලින්ද මෙ රනිල් කන්න දෙන්නෙ? අරලියගහමන්දිරය තියෙන්නෙ රටේ අගමැතිවරයා වෙනුවෙන් මිසක් යූන්පී නායකයා වෙනුවෙන් නෙවේ.
UNP ප්රමුඛ සන්ධානේ ජනාධිපති අපේක්ෂකයා කව්ද? කොළ අලිපැටියද ? රතු අලි පැටියද ? වැඩි බර රතු අලි පැටියයි. දැන් ලප නැති ලපය රතු කමිසේ වෙනුවට කහ කමිසයක් ඇඳලා එනවා. සජිත්ගේ මෝඩ කථා වගේ නොවෙයි කතාව බුධිමත්, හරබර වචන හරඹය අහන්න ආසයි. හතර අතට නෙලනවා. රාජපක්ෂ ආණ්ඩුවක් අදවෙනකම් තියනවා, ඒක රට විනාශ කළා, 4/21 බෝම්බෙ පිපිරෙව්වේ රාජපක්ෂ ආණ්ඩුවේ වැරැද්දෙන්, ආර්ථිකය කඩා වැට්ටුවේ රාජපක්ෂ ආණ්ඩුව. ඔය විධියට සජිත්ට වඩා හොඳට රාජපක්ෂ රජයට ප්රහාර එල්ලකරන්න ලප-ලස් ලපකුමාර කටයුතු කරනවා. UNP කාරයෝ කියන්නේ පක්ෂ නායකයා කිව්වොත් ඕනෑම අපතයකුට චන්දෙ දෙන්න පුළුවන් කොටසක් නිසා ලප-ලස් ලපකුමාර හට UNP චන්ද දමාගන්න බැරි කමක් නැහැ.
කන්න දෙනවා කියලා මරන්නත් ගෙනියන්න පුලුවන් ජාතියක් තමයි unp කියන්නෙ