රනිල් පන්නන්න ලිපි ලියූ, අත්සන් එකතුකල ශ‍්‍රීලනිප ලොක්කෝ අමාරුවේ..

February 19, 2018 at 2:10 pm | lanka C news
රනිල් පන්නන්න ලිපි ලියූ, අත්සන් එකතුකල ශ‍්‍රීලනිප ලොක්කෝ අමාරුවේ..

සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සදහා ඇප කැපවී කටයුතු කල ඇමති සුසිල් පේ‍්‍රම්ජයත්න්, ජාතික ආන්ඩුව කරගෙන යාමට බරි යයි ජනාධිපතිට ලිපි යැවූ සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර සහ සන්ධානයට බහුතරය ඇතැයි පෙන්වීමට අත්සන් එකතු කිරීමට වෙහෙස මහන්සි වූ කණ්ඩායම දැනට ඇතිව තිබෙන දේශපාලන තත්වය මත දැඩි ලෙස කලකිරීමෙන් සිටින්නේ යයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ අනුමැතිය මත මෙම සියළු කාර්ය තමන් විසින් සිදු කලත් අවසානයේ යන එන මං නැතිව ඇත්තේ තමනට බව ඔවුන් සදහන් කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ඇති කලහොත් ඊට එක්වීමටද නොහැකි මෙන්ම විපක්‍ෂයටද යා නොහැක් තත්වයේ සිටින තමන් මැතිවරණ පරාජයත් සමග ගමටද යා නොහැකි තත්වය සිටින බව ඊයේ රාත‍්‍රියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවෙන් පසු අදහස් හුවමාරු කරගෙන තිබේ.

61 views

17 Comments to “රනිල් පන්නන්න ලිපි ලියූ, අත්සන් එකතුකල ශ‍්‍රීලනිප ලොක්කෝ අමාරුවේ..”

  1. Gayantha says:

    Ubalata hoda waide ban my3 wage buruwek ge keemata haima magulama karala passa bima aina gattata. Ilaga chande oyala gedera hitan ekkama. Mahinda mahaththaya karunakarala munta ticket denna epa ena chanden.

  2. Sooraseana says:

    Aparadea hitapu tanama hitiyanam angata gunaiy! Dang tibitccha tanaturath kapoathiy! Anea paw gon Dilan,gon jayaseakra,gon susil,gon siripala, , gon senevirathna,gon……:

  3. podi gamaya says:

    ali anathagaraya wage desapaluwange anathagarayak hadala ekata dakkanna. eeta kalin demma theeranayak aragana anathagarayata yemen valakinna. kaiwaru gahanne nethuwa. neththnam jathika list eken thamai parlimenthuwata yanna wenne

Main News