රනිල් පන්නන්න ලිපි ලියූ, අත්සන් එකතුකල ශ‍්‍රීලනිප ලොක්කෝ අමාරුවේ..

February 19, 2018 at 2:10 pm | lanka C news
රනිල් පන්නන්න ලිපි ලියූ, අත්සන් එකතුකල ශ‍්‍රීලනිප ලොක්කෝ අමාරුවේ..

සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සදහා ඇප කැපවී කටයුතු කල ඇමති සුසිල් පේ‍්‍රම්ජයත්න්, ජාතික ආන්ඩුව කරගෙන යාමට බරි යයි ජනාධිපතිට ලිපි යැවූ සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර සහ සන්ධානයට බහුතරය ඇතැයි පෙන්වීමට අත්සන් එකතු කිරීමට වෙහෙස මහන්සි වූ කණ්ඩායම දැනට ඇතිව තිබෙන දේශපාලන තත්වය මත දැඩි ලෙස කලකිරීමෙන් සිටින්නේ යයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ අනුමැතිය මත මෙම සියළු කාර්ය තමන් විසින් සිදු කලත් අවසානයේ යන එන මං නැතිව ඇත්තේ තමනට බව ඔවුන් සදහන් කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ඇති කලහොත් ඊට එක්වීමටද නොහැකි මෙන්ම විපක්‍ෂයටද යා නොහැක් තත්වයේ සිටින තමන් මැතිවරණ පරාජයත් සමග ගමටද යා නොහැකි තත්වය සිටින බව ඊයේ රාත‍්‍රියේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවෙන් පසු අදහස් හුවමාරු කරගෙන තිබේ.

130 views

17 Comments to “රනිල් පන්නන්න ලිපි ලියූ, අත්සන් එකතුකල ශ‍්‍රීලනිප ලොක්කෝ අමාරුවේ..”

  1. රනිල් හා හුටං says:

    මල්ලි රනිල් මල් – හොයන්නේ ගල් රට්ටු ගහන්නේ පොල් – මැති සබය කචල්.

    • nalaka says:

      සුසිල් පේ‍්‍රම්ජයත්න් සහ සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මේ අත්සන් එකතු කරන වැඩේ කළේ මෛත්‍රීෙග් සහ රනිල්ගේ ආශිර්වාදයෙනි. 2015 ජාතික ලැයිස්තුව පැහැර ගැනීමට නඩුව දානකොටත් සුසිල් මෛත්‍රීට සෙට් වෙලා හිටියේ. පොහොට්ටුවේ ඡන්ද කඩා ගැනීමට මෛත්‍රීට සහ රනිල්ට නොහැකි නිසා ඒ සදහා යොදා ගන්නා ඔත්තුකරැවන් වන්නේ සුසිල්, මහින්ද අමරවීර සහ සිරිපාලයි…

      • Upali says:

        බලන්න තව ටිකක් ඉවසලා.. මේ පරයෝ නිකම්ම රජයේ නි. ඇමති කම හරි අරන් යනහැටි බලන්න. පොඩි කාලයයි. ලිප ගිනි මෙලවෙන තෙක් මේ මෝඩ කකුලුවෝ නටති සැපයක් යැයි කියා.

  2. අනුර කුමාර says:

    පලාත්පාලන ජන්දෙ දිනුවට මහින්ද ලග ජන්දෙකාලෙ තිබිබ ගැමිම පේන්න නැහැ නොවැ.රනිල වැඩකාරය ජන්දෙ දිනන්න බැරි උනාට ඔක්කොම වැඩකාරයින්ට පුන්නක්කු නමි කවල.

    • Wijebahu says:

      🤣🤣 Yako Ranilayage hati me baiyo danne na. Ape noda King Rajapaseta wade dunneth moo. Ranil will survive not only next 2.5 years he will survive beyond as well. He will come up with a very good guliya in next 2.5 years.

  3. Gamaya says:

    Brapathi dunnaneda gema. Americawai indiyawai kiyana widiya hitapalla hitan hutan and company

  4. sam22 says:

    Onna Yahapalana Kakul Maattu karayo ..
    List ekama Hadala Deeela neda ?

  5. shameera gunasiri says:

    balaya wenuwen amma untha pawala dei oya para m3 ya

  6. Gunaruwan says:

    ලොක්කා දෙපිට කාට්ටුව බව අපි දැන ගෙන ගොඩක් කල්. එක පක්ෂේ ඉඳල දැනුයි මේ ගොල්ල ඒක දැන ගෙන තියෙන්නේ. අනේ පව්.

    • Asaranaya says:

      මට මතක් වෙනවා වපර ඩිලාගේ වස කුප්පිය,
      පඹ සිරෝ බඩ තඩි පාලයෝ බීප්ය වස, පඹ සිරියා පාල අයියගෙ පුකේ ඇරියානේද , වස ලැජ්ජයි,
      මෙන්න කුප්පිය බොන්න වස. පඹ සිරාට හුලන් බකන්න කියන්න.

  7. ගමරාල says:

    විශ්වාස කල හැකි පුද්ගලයන් සමග පමණක් ගණුදෙනු කල යුතු බව මෙයින් උගත ගත හැකි පාඩමයි..

  8. Singha says:

    If there is a war between two groups…. intelligent leader would not intermingle with that..
    Let them to finish them all….

  9. Eng Senerath says:

    What a joke ?
    Mahinda said he trust Ranil’s word more than 7 pages writing by My3.
    Yet these fools trust My3’s word, knowing very well My3 will be killed under Mahinda governement 2020 and My3 will try to prevent that by all means ( all creatures fear death).
    Punishing Mahida is the only way out for My3. He must become president again to do it.

  10. Desmond Fernando says:

    Dayasiri (Person who ruined our sports)and Premjayanth(Inferior quality oil importer); please don’t join. We hate you. GOD” curseth will be upon you and SAK Kili Maharaja

Main News