රනිල් පන්නන්න සජිත්ට කඬේ ගිය සුජීවට වූ අලකලංචිය හරියටම දන්න දයාසිරි මෙසේ කියයි..[Video]

May 16, 2017 at 2:10 pm | lanka C news
රනිල් පන්නන්න සජිත්ට කඬේ ගිය සුජීවට වූ අලකලංචිය හරියටම දන්න දයාසිරි මෙසේ කියයි..[Video]

එජාප නායක රනිල් වික‍්‍රමසිංහට විරුද්දව එවකට සජිත් පේ‍්‍රමදාස සමග වෙනම කල්ලි ගැසුණු කණ්ඩායමේ සිටි සුජීව සේනසිංහ මහතාට සිදුව ඇති අලකලංචිය ඇමති දයාසිරි ජයසේකර මහතා පඬුවස්නුවරදී මෙසේ කියා සිටියේය.

40 views
Main News