රනිල් පන්නන්න සජිත්ට කඬේ ගිය සුජීවට වූ අලකලංචිය හරියටම දන්න දයාසිරි මෙසේ කියයි..[Video]
May 16, 2017 at 2:10 pm | lanka C news![රනිල් පන්නන්න සජිත්ට කඬේ ගිය සුජීවට වූ අලකලංචිය හරියටම දන්න දයාසිරි මෙසේ කියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2016/09/dayasiri.jpg)
එජාප නායක රනිල් වික්‍රමසිංහට විරුද්දව එවකට සජිත් පේ‍්‍රමදාස සමග වෙනම කල්ලි ගැසුණු කණ්ඩායමේ සිටි සුජීව සේනසිංහ මහතාට සිදුව ඇති අලකලංචිය ඇමති දයාසිරි ජයසේකර මහතා පඬුවස්නුවරදී මෙසේ කියා සිටියේය.