රනිල් පන්නන කැරැල්ල බුරබුරා ඇවිලේ.. නුගේගොඩ එජාප ප‍්‍රබලයාගේ නිවසේ මැති ඇමති තොගයක් කදවුරු බදී..

February 27, 2018 at 10:00 am | lanka C news
රනිල් පන්නන කැරැල්ල බුරබුරා ඇවිලේ.. නුගේගොඩ එජාප ප‍්‍රබලයාගේ නිවසේ මැති ඇමති තොගයක් කදවුරු බදී..

එජාප නායකත්වයෙන් හා අගමැති ධුරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කර දැමීම සදහා එම පක්‍ෂ අභ්‍යන්තරයේ කැරැල්ලක් ආරම්භ වී තිබේ.

මේ වෙනුවෙන් වූ සාකච්චා වට කිහිපයක්ම එජාප ප‍්‍රබලයෙකුගේ නුගේගොඩ පිහිටි නිවසේදී පවත්වා ඇති අතර ඒ සදහා නියෝජ්‍ය ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිපිහ දෙනෙකුම සම්බන්ධ වී ඇත.

මෙම රහස් සාකච්චා සම්බන්දයෙන් අගමැතිවරයාටද දැන ගැනී්මට ලැබී ඇති අතර අගමතිට හිතවත් මන්ත‍්‍රීවරයෙකුටද කැරැුල්ලට එක්වන්නැයි කරන ලද ආරාධනාව අගමැතිවරයාටද ඇසීමට ලැබී ඇති බවද දැනගන්නට තිබේ.

ජනමතයට සමිප වැඩපිලිවෙලක් නැති වීම හා කැබිනට් මණ්ල සංශෝදනය සාධනීය නොවීම හේතුවෙන් එජාපයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් විසින් පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාව දැඩි ලෙස විවේචනය කරමින් සිටින බවද වාර්තා වෙයි.

60 views

26 Comments to “රනිල් පන්නන කැරැල්ල බුරබුරා ඇවිලේ.. නුගේගොඩ එජාප ප‍්‍රබලයාගේ නිවසේ මැති ඇමති තොගයක් කදවුරු බදී..”

  1. Christie Ranjith Alosius says:

    Ranil is the only visionary leader who can develop this country. He is a friend of the West and India. Hora Mahinda made them enemies of Sri Lanka. Sinhala Budhdhism has been the curse to Sri Lanka which has caused almost all the problems that we have been facing for a long period of time. Christianity, a Western religion which respects inclusiveness is the best religion for a country like Sri Lanka. We should salute and respect the cosmopolitan characters which are earnestly upheld by UNP led by Ranil.

    • Notthischange says:

      I feel happy for you for your endless dedication in eradicating unP from this soil. Thank you Aloysius. You must be a relative of the Aloysius who is behind bars now.

    • Notthischange says:

      One more thing. Christianity is not a western religion. Get a life…

    • Niru says:

      Totally agree. You Must be related to bond Alosius to defend Ponil the Bond thief

    • Nalaka says:

      හංසයා පොදු අපේක්ෂකයා විජේදාස වෙන පෙරනිමිති..

    • Lebbe says:

      I think your mother knows Arjun Mahendaran well before your birth. But you are thinking your father is Alosius. Don’t worry all are in one family with Ponil.

    • Dr Lakshman Fernando says:

      Some thing WRONG.

      Better wash your BRAIN & SEE ME.

      • SALMAL says:

        Ranil you are a traitor like JUDAS, You are most poisonous political leader in our country
        .Please resign and go home

    • Asitha says:

      Ranil a visionary leader – Get your brain checked.
      Sinhala Buddhism a curse – When this country was 100% Buddhist we never had issues but when the west invaded us and married sinhala buddhist women who betrayed the nation created people like Christie Ranjith and Ranil W.whose parents are half pariahs the whole problem started for the country. They have no respect for the nation and this is how they think of the country..We survived as a country because of Buddhism and you pariahs only reap the benifits. Just think who fought the LTTE whose leader was a christian it was the almost 100% sinhala buddhist army.

      • Vasana says:

        A traitor leader RANIL is the outcome of a fool UNP members ….
        It’s time to change UNP political leader Ranil ,make good choices today

    • බැලයා says:

      What has done this your brainy fellow for past 03 years? You says he is the only person to develop country. Show us what is the development he done for last 03 years? You are blind green man. This PM can only sell assets own by our country. Yes As you said We are Sinhala Buddhist. Please uaderstand. This is Sinhala Buddhist country. remember. you also origin from a Sinhalese. After western Christian fellow came to our country, your GreatGrand fathers like Ranil’s help to western SUDDA to get some assets other requirments from them. සුද්දන්ට බැල මෙහෙකරපු, බුද්ධාගම පාවාදීපු පරම්පරාවලින් පැවතගෙන එන අය

    • Hdh says:

      Benku kadalada yako rata develop karanne?? Ane pala pala

    • Anura Namunukula says:

      අනේ ක්‍රිස්ටි රන්ජා, මට නං ඉංගිරිස් බෑ. හිංගලෙන්ම කියඥ්ඥා …
      ඕයැයිඋත් සබ්ජෙක්ට් ද ? ඔයැයිගේ ඔය පක්සේ ඉන්නේ එහෙව් උං නොවැ ….

    • Upul says:

      “Ranil is the only visionary leader who can develop this country.”
      As I see, Ranil has no vision , he is no leader and neither he can develop this country. He has showed all these during his 40 years of political life. I know one thing about Ranil, he is a selfish, arrogant individual who is going to do anything to stay in power.

  2. බොන්සායි says:

    මංගල ,රාජිත, චම්පික කියන තුන්දෙනාටම මේ හැලහැප්පීම් කිසිම විදියකින් බලපාන්නේ නෑ.
    මුන් තුන්දෙනා ජනපති එක්ක බොහොම සම්බන්දකම් තියෙනව නේද ?මංගල චන්දෙ කටේ කාන්තාන්ට මත්පැන් විකිණීමේ තහනම ඉවත්කරලා ජනපතිට ඩෑෂ් පාරක් ගහන්න අවස්ථාව හදල දුන්න නේද ?unp තම කට අරින හැම වාරයක් පාසාම හානි කරන රාජිතට ,ළමයෙක් හප්පලා ආබාදිතයෙක් කරලා ,මිනිහෙක් උස්සලා කරන්ට් අල්ලලා අමු හිට්ලර් කෙනෙක් වගේ රහසිගත දෙබිඩි ජිවිතයක් ගත කරන පචයාට කිසිම හානියක් කරන්නේ නැත්තේ ඇයි?තව කෙනෙක් මතක් උනා ඇයි අපේ පොන්සි මහත්තයා මේ කිසිම දෙයකින් ප්‍රශනයක් වෙන්නේ නැතිව යහතින් විනෝදෙන් වයිර වපුරමින් ක්රෝද කරමින් දත්මිටි කමින් සතුටින් ඉන්නවා නේද ?අනිවාර්යෙන්ම මුන් කිහිපදෙනා පිටුපස ජනපතිට එහා ගිය බලයක් තියෙනව තමයි .මුන් අනිවාර්යෙන්ම ඉන්දියාවේ රෝ එකේ ලෝකල් ඒජන්තලා

    • Nalaka says:

      නැහැ..නැහැ..මුන්ට තියෙන්නෙ පල්ලියේ සහ අධිකරණයේ කලු සුද්දන්ගේ බලයයි

    • ExUNPer says:

      මංගල ,රාජිත, චම්පික unshaken…because they are kept above the President and PM by the masters who created the government. However they are slaves of their foreign masters.

  3. Pedro says:

    GOOD / BETTER / BEST

    ANY SUITABLE THING YOU CAN SELECT

    CONGRATULATIONS !

  4. Sanjaya says:

    Why they can’t follow Mahinda please make a new party and join all, then you all can win. Ranil can stay in UNP

    • CAT says:

      Ranil can stay in UNP……WHY ?. For what ? He is a Traitor ..who need him ?
      You to put your country first not Batalande Ranil .. People in this country hate him …
      Sanjaya Don’t write bullshit ..

  5. Aussie says:

    Yes,it’s high time for Ranil to leave leadership of the party and premiership in the government. Still he can be a minister of Economics and the policy making,in the interest of the country. This is what he should be doing now, then everybody will respect him again.

  6. රට වැසියා. says:

    කෝ මේ හිටන් සහ හුටන්. ඔබේ ආදරණිය වැසියන් විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තුවෙන් සිටි.

    • maraya says:

      ලග දී කෙල්ලෙක් බ්‍රා එකක් විසිකලේ නැහැ සංගීත සංදර්ශනයකදී ..එවිට තමයි හිටං ජාතිය අමතා මඩු වලිගෙ ගන්නේ ..
      රටේ මහා බැංකු මංකොල්ලා කාරයා වූ රනිල්ට බයයි එකනේ… නීතිය සහ සාමය නැවත හොර පිං අගමැතිටම පැවරුවේ …

  7. Gamaya says:

    Ejapa kruthyadhi mandalaye ekamathika chandayen Ranil Wickramasinghe mahatha newathath ejapa nayakathwayata path kara gena athi bawa paksha aranchi marga dakwai

  8. Raawanaa says:

    Kiyana thanakata wandinnam. wada nodee yanawada?

  9. john the baptice says:

    පවතින දේශපාලන තත්වය හමුවේ රනිල් ට විකල්ප දෙකක් පමණක් ඉතිරි ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.

    රනිල් ගෙදර යනවාද..? හිරේ යනවාද..?

Main News