රනිල් පන්නන තුරු අරගලය නවත්වන්නේ නෑ.. අප කියන දේ කරනු හැර විකල්පයක් නෑ..

July 17, 2022 at 10:40 am | lanka C news
රනිල් පන්නන තුරු අරගලය නවත්වන්නේ නෑ.. අප කියන දේ කරනු හැර විකල්පයක් නෑ..

රනිල් වික්‍රමසිංහ පන්නා දමන තුරු ගාලුමුවදොර අරගලය අවසන් නොවන බව වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ලහිරු විරසේකර මහතා සඳහන් කරයි.

බලය ලබා ගන්නට බලාපොරොත්තු වන ඕනෑම පුද්ගලයෙකු ගාලුමුවදොර අරගලකරුවන් නිකුත් කළ ක්‍රියාකාරී සැලසුමේ යෝජනා පිළිගෙන ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ද ඔහු සඳහන් කරයි.

ගාලුමෝදර දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

40,723 views

77 Comments to “රනිල් පන්නන තුරු අරගලය නවත්වන්නේ නෑ.. අප කියන දේ කරනු හැර විකල්පයක් නෑ..”

  1. සැබෑනිදහසේ මහඡන අරගළයට නියතයි ඡය,.! says:

    පාස්කු ප්‍රහාරයට සිදුකිරීමට අමෙරිකානු සි අයි ඵ් ත්‍රස්තයන්ට ,යු ඵස් අයිඩ් සංවිධානයට,බ්‍රිතාන්‍ය ඉන්ටපෝල් ත්‍රස්තයන්ට රටතුළ පහසුකම් සැපයු පාස්කු ප්‍රහාරය , ඇතුළු ලංකා රාඡ්‍ය දුර්වළ කර බටහිර ගොදුරක් බවට පත්කිරීමට වසර පණහක් වැනි දිගු කාළයක් අනේකවිධ කමන්ත්‍රණ සිදුකරනාලද මිත්‍යාද්‍රෘෂ්ඨික පරංගියා ,වරින්වර බළයට පැමිණ හෙළයන් සමූළඝාඨනය කරනා බටළන්දේ මිනිමරැ නපුංසකයා අවසන්ලෙසට විණාශකර රට ඡාතිය පරංගි සාපයන් මුදවාගැනීමේ අවසාන දැවැන්ත සටනට,සැබෑ නිදහසේ මහඡන අරගළයට සමස්ථය සූදානම්,.!

    අනලැබු සැනින් වහා වීදිබසිනු,.!
    සැබෑනිදහසේ මහඡන අරගළයට නියතයි ඡය,.!

  2. පරංගි සාපයන් මුදවාගැනීමේ අවසාන දැවැන්ත සටනට,සැබෑ නිදහසේ මහඡන අරගළයට සමස්ථය සූදානම්,.! says: