ජනාධිපතිවරණයට රනිල් ආවොත් පරාජය ස්ථිරයි.. රනිල් පන්නන තුරු එජාපය ගොඩ ගන්න බෑ.. නැතොත් එජාපය වල පල්ලටමයි..

June 10, 2018 at 12:00 pm | lanka C news
ජනාධිපතිවරණයට රනිල් ආවොත් පරාජය ස්ථිරයි.. රනිල් පන්නන තුරු එජාපය ගොඩ ගන්න බෑ.. නැතොත් එජාපය වල පල්ලටමයි..

එක්සත් ජාතික පක්‍ෂය ගොඩ ගැනීම සදහා වත්මන් නායකත්වය අනිවාර්යෙන්ම වෙනස් විය යුතු යයි එම පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

එසේ නොවන්නේ නම් පක්‍ෂය අභාවයට යාම කිසිවෙකුට වැලැක්විය නොහැකි යයිද ඒ මහතා කියා සිටී.

නායකත්වය වෙනස් නොකිරීමෙන් පාක්‍ෂිකයාට බලවත් අසාධාරණයක් සිදුවන බවද ඔහු පෙන්වා දෙයි.

අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීම සදහා පැමිණි අවස්ථාවේදී අත්තනායක මහතා මෙම අදහස් පල කලේය.

2020 ජනාධිපතිවරණයට රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වුවහොත් ස්ථිරවම පරාජයට පත්වන බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.

32 views

5 Comments to “ජනාධිපතිවරණයට රනිල් ආවොත් පරාජය ස්ථිරයි.. රනිල් පන්නන තුරු එජාපය ගොඩ ගන්න බෑ.. නැතොත් එජාපය වල පල්ලටමයි..”

  1. Kolitha says:

    pissu katha karanawada…sirisena wage thawa sipaiyala naha kiyalada hithanne….apita rathu Ali nil Ali.NGO Ali…. koti Ali .kaha Ali…thawa kochcharanam innawada ?

  2. Nuwan says:

    බම්බුව තමය්. රනිල් වෙලාවට ගේම දෙනවා. පොදු ජනතාවටත් මිනිහ නැතිව බැරි වෙන ගානට ඔක්කොම බ්ලැක්මේල් කරන හැටි බලන්නකෝ.

    • polonnaruve wije says:

      සහතික ඇත්ත….දකුණේ සිංහල බෞද්ධ චන්ද කඩා ගෙන පොහොට්ටුවට 50% ගන්න දෙන්න එපා කියල මෛත්‍රිට කියල තියෙන්නෙ. දැන් මෛත්‍රි කරන්නේ සිංහල චන්ද කඩන කොන්ත්‍රාත් එකයි.

      • leel says:

        මේ වෙලාවෙ මහින්ද පොල් කොලයක් දැම්මත් දිනනව……

  3. sinha le says:

    කතෝලිකයන් තම සිංහළ ජාතිය වෙනුවෙන් රනිල්ට චන්දය නොදිය යුතුය

Main News