රනිල් පන්නන විශ්වාස බංගය ඇරඹේ.. කොළඹ ප‍්‍රධාන පන්සලක සිට අත්සන් ගැනීම අරඹයි..

March 3, 2018 at 11:01 pm | lanka C news
රනිල් පන්නන විශ්වාස බංගය ඇරඹේ.. කොළඹ ප‍්‍රධාන පන්සලක සිට අත්සන් ගැනීම අරඹයි..

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා වන විශ්වාස භංග යෝජනාවට අත්සන් ලබා ගැනීම මේ වන විට ආරම්භ වී තිබේ.

කොළඹ පිහිටි ප‍්‍රධාන පෙලේ විහාරස්ථානයක සිට මෙම අත්සන් ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ එජාපයේම පිරිසක් විසිනි .

එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන් 30 ක පමණ පිරිසක් මේ සදහා අත්සන් තබනු ඇති බවට වාර්තා වෙයි.

මෙම විශ්වාස භංගය සදහා ඒකාබද්ද විපක්‍ෂය ඇතුළු පාර්ශව කිහිපයකින්ම සහයෝගය ලබා දෙන බව දැනටමත් ප‍්‍රකාශ කර ඇත.

85 views

38 Comments to “රනිල් පන්නන විශ්වාස බංගය ඇරඹේ.. කොළඹ ප‍්‍රධාන පන්සලක සිට අත්සන් ගැනීම අරඹයි..”

  1. nimal says:

    maharagama upul kiyanney campikaya wanna eti

Main News