රනිල් පන්නා එජාප නායකයා වීමට රවී කුමන්ත‍්‍රණයක..?

September 25, 2017 at 4:40 pm | lanka C news
රනිල් පන්නා එජාප නායකයා වීමට රවී කුමන්ත‍්‍රණයක..?

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකයා වීමට උත්සාහයක් දරන බව අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේය.

තමන් ඇමති ධුරයෙන් අස්වූයේ එජාපය රැක ගැනීමේ අරමුණින් මිස බැඳුම්කර චෝදනා නිසා යයි කිසිවිටෙක කරුණානායක මහතා නොපවසන්නේ මෙවන් අරමුණකින් විය හැති බවද මන්ත‍්‍රී සේමසිංහ පෙන්වා දෙයි.

තමන් සෑම විටම පක්‍ෂය රැකීමට කැප කිරීම් කලේ යයි කියමින් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් පන්නා දමා නායකත්වය ගැනීමට රවි කරුණානායක මහතා උත්සහ ගන්නා බවද ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.

16 views

4 Comments to “රනිල් පන්නා එජාප නායකයා වීමට රවී කුමන්ත‍්‍රණයක..?”

  1. Laasarus says:

    This news item may be true.
    Sidelining Joseph Michael, a UNP senior and Ja-ela UNP organizer last week may be the first step toward this goal.

  2. මහමුදලි says:

    රවි අතින් මේ දේ සිදුවෙනවාමයි . නොනවතින මෙහෙයුමක ජවනිකා ඉදිරියට

  3. Gayantha says:

    Ehema wunot ratama danna official horek paksha nayakayek wena palamu wathawa man hithanne ! Wada bahapu ewun (ranil , sajith n ruwan ) saha horu nayakayo wena ekama pakshaya eksath jathika pakshayay !

  4. uma says:

    hora saha hora detuwa kalu suddo topi okkoma makabevila palayau me ratata karana aparada walata
    hira gewal topita atha banku horu…

Main News