රනිල් පන්නා දමා ඉක්මනින්ම මහින්ද යලි අගමැති කරන්න සූදානම්..
January 15, 2019 at 4:40 pm | lanka C news
රනිල්-සුමන්තිරන්-හකීම් තුන්කට්ටුව පාර්ලිමේන්තුවෙන් එලවා දමා ඉතා ඉක්මනින් මහින්ද රාජපක්ෂ මහතා යලිත් මේ රටේ අගමැති බවට පත් කරන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
නම ව්‍යවස්ථා යෝජනාවලිය සම්බන්ධයෙන් අදහස් පල කරන මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය..
මුල් පාර අගමැති සූප්පුව කටට දාල මහින්ද ඇතුළු දේශප්‍රේමීන් රවටා තාත්තට ආණ්ඩුකාරකම ගත්ත..දැන් දෙවන සැරේ එන්නේ මොකාටද?
ayeth nanna epa. oken wenne thiyana chandath adu wena eka. UNP ekata hondatama nanna denna.ethkota balamu
kewa madida?
Dilan perera kiyanne satayak nowatina ekek.
Dilan uba paw. Mahindath paw ubala vage un ane manda ban
මෙදා සැරේ මුන් ගේ ගුන්ඩු ගිලින්න එපා නියම මැතිවරනයකින් නැතුව බාර කාර අගමැති තනතුරු එපා මුන් හදන්නේ මහිඳ මහතාගේ තිබෙන ජනප්ප්රිය තාවය විනාෂකිරීමක්ද කවුද දන්නේ උන්ට අගමැතිලා උවමනා නම් දුමිඳ හෝ සමරවීරට දෙන්න කියන්න????