රනිල් පන්නා දමා මහින්ද අගමැති කර අලූත් ආණ්ඩුවකට යෝජනා..
October 15, 2016 at 3:50 pm | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ආන්දෝලනාත්මක ප්රකාහයෙන් පසු රට තුල ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය සමනය කිරීම සදහා රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතීත්වයෙන් යුතු ආණ්ඩුවක් බිහි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ බුලත්සිංහලදී පැවති ජනහමුවක් අමතමිනි.