රනිල් පන්නා සජිත් නායකයා කරන්න එජාප සාමාජිකයෝ කොළඹ වටලති..

October 30, 2018 at 12:02 am | lanka C news
රනිල් පන්නා සජිත් නායකයා කරන්න එජාප සාමාජිකයෝ කොළඹ වටලති..

රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් පන්නා දමා සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වයට පත් කිරීම සදහා අද දිනයේ කොළඹට ජනතාවත් රැගෙන ඒමට සූදානම් බව මධ්‍යම පළාත් සභාවේ එජාප මන්ත‍්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා පවසයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ගත වූ වසර තුනක කාලයේදීම කිසිදු කතා බහක් නොකල බවත් දැන් කොළඹ විත් ඔහු බේරාගන්න යයි ආරාධනා කරන බවත් හිටපු මන්ත‍්‍රීවරයා පැවසීය.

එනිසා කොළඹ එන්නේ සජිත් පේ‍්‍රමදාස මහතා නායකත්වයට පත් කරන්නට බවත් අලුත් නායකයා සමගින් පක්‍ෂය බේරා ගැනීමට කටයුතු කරන බවත් ඔහු සදහන් කරයි.

9 views

11 Comments to “රනිල් පන්නා සජිත් නායකයා කරන්න එජාප සාමාජිකයෝ කොළඹ වටලති..”

  1. hina says:

    ehema unoth Raviya eliya…kohen giyath Mahinda dinum

  2. දරු සෙනෙහසක් නොවිදපු. දරු සෙනෙහසක් නොඅදුනන​. කිසිම කෙනෙක් රටට ආදරෙත්නෑ.රටගැන හිතන්නෙත් නැත…රනිල්.සජිත්.මන්ගල​.සාගල​.කවුරුත්.පුස් වෙඩිලි විතරමය්. රටට නායකත්වය දෙන්න කලින් ගෙදරට නායqකත්වය දෙන්නම ඕනමයි

  3. Mihindu says:

    අපොයි සජිත්ට වැඩිය සුදුස්සෙක් නැද්ද ඔය පක්ෂයේ නායකකමට.කුජීතයි

    • Asaranaya says:

      රෙදි අපුල්ලන පේඩි මාමා කෙනකුට රටේ නායකයාවන්න, අපුල්ලපිය සිරිකොතේ රෙදි බොල

      • Manoj says:

        රෙදි අපුල්ලන Asaranaya, අපුල්ලපිය සිරිකොතේ රෙදි බොල !!!

        Moooda Asaranayooo ube KULE mokakda ? HAAALI da ? SALAGAMA da ???

        • Alapaluwa says:

          යකෝ ඇත්ත කියනකොට බොලාට රිදෙනවා නේද හොඳට උඹලගේ සුදුපිම්පියා නම් රට කාපු නරුම කාලකන්ණි කවදාකවත් පාළනය නිසිකලට ඉවරකරගන්න බැරි කාලකන්නියෙක් නොවේද ඇත්තටම? කථා කරලා බලපන් උඹගේ හදවතත් සමග අවංකවම!

        • Asaranaya says:

          Sakkili Manoj ! You are another Stone cutter by Ranilayaa,, Ada Monoj Sakkiliyaa shut your bloody gap, Sakkiliyaa worst than
          “Radhawaa”

      • Alapaluwa says:

        බලාගෙන හිටපන් උඹලගේ සුදුතුම්පියා මෙන්න කියලා දෙයි. යකෝ උ මහා බලලෝභී තමර්ත්කාමි එකධ්පති හිට්ලර්ගේ මල්ලි.දෙයි මෙන්න කියලා කලිසමනම් ගලවලා හොඳට!!

  4. viraya says:

    mr.Harin fernando is beter than Sajith. or mr.mangala is also ok.

    • තොත්ත බබා says:

      බැලුම් මාමෙ, උයා බෙලිහන් දුන්න නෙ සිලිසේන මාමිත් එත්ත මහින්ද මාමි එකතු උනොතින් උයා දේසපාලනෙන් යනවා කීලා. උයා යන්නෙ නැතෙ.

  5. ranil banku hora, mahinda minie maruwa, merawaraya, pal hora paulama horu mem denna elawa damamu maitree nuugat pambaya gedara yawamu aluthinma UGATH HUNGAK UGATH 225 THORA GAMU

Main News