රනිල් පරද්දන්න මහින්ද සමග එක්වෙන්න සූදානම්..- ලාල් කාන්ත

January 9, 2019 at 3:28 am | lanka C news
රනිල් පරද්දන්න මහින්ද සමග එක්වෙන්න සූදානම්..- ලාල් කාන්ත

රටට වැඩදායී කටයුත්තක් සදහා ඔ්නෑම බලවේගයක් සමග සාකච්චා කිරීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත මහතා පවසයි.

ඇමතිවරැන් ගණන 35ක් දක්වා වැඩි කර ගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන බවත් එම උත්සාහය පරාජය කරවීමට මහින්ද රාජපක්‍ෂ මහතා සමග වුවද එක් වන බවත් ඔහු සදහන් කරයි.

කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

76 views

14 Comments to “රනිල් පරද්දන්න මහින්ද සමග එක්වෙන්න සූදානම්..- ලාල් කාන්ත”

  1. ජෙප්පෝද UNPකාරයෝය says:

    ඇමෙරිකාවෙ ඉන්නෙත් ගොවියො, ඒක හින්ද ඇමරිකන් තිරිගු පිටිවලට බදු සහන දුන්නට කමක් නෑ කීවෙ මූ තමයි. ඩොලර් වලට කහින කාලකන්නි සමාජවාදී හැත්ත.

Main News