රනිල් පරදා ගෝටාභය පත් කලේ ඇමරිකාවයි.. ඒ ගෝටාභය ඔවුනට වඩා වාසිදායක නිසා..- අනුර

February 24, 2020 at 6:48 pm | lanka C news
රනිල් පරදා ගෝටාභය පත් කලේ ඇමරිකාවයි.. ඒ ගෝටාභය ඔවුනට වඩා වාසිදායක නිසා..- අනුර

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පරාජය කර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත් කරන ලද්දේ රනිල්ට වඩා ගෝඨාභය ගේ පාලනය ඔවුනට වඩාත් වාසිදායක යයි කල්පනා කරන නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ හිඟුරක්ගොඩදී පැවති ජාතික බලවේගයේ සමුළුවක් අමතමිනි.

පැවැති ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරේ පිරිස් අන්ත නරක ආකාරයෙන් ජාතිවාදය වැපිරෑ බවත් ජාතීන් අතර වෛරය පතුරුවා හරි බවත් ඔහු සඳහන් කළේය.

නමුත් නව ආණ්ඩුව පත්වී මාස තුනක කාලයේදී එදා කල චෝදනා වලට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද ඔහු සඳහන් කළේය.

ඒ නිසා ජනාධිපතිවරනයේදී ගත් වැරදි තීන්දුව එළැඹෙන මහ මැතිවරණයෙන් නොගන්නා ලෙසද ජාතික ජන බලවේගයට රට පාලනය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

18,038 Viewers

37 Comments to “රනිල් පරදා ගෝටාභය පත් කලේ ඇමරිකාවයි.. ඒ ගෝටාභය ඔවුනට වඩා වාසිදායක නිසා..- අනුර”

  1. හාවා says:

    වැරදිලා නෙවෙයි හිතලම අත්තන ඇට කාලා ?

    • Susil says:

      This the 3% political show of JVP.
      JVP members must be ashamed of keeping this Anura in the party or all of them are shameless!
      Totally supporting TNA and Sajith.

      • Saman says:

        MCC ගිවිසුම අත්සන් කිරීම ඇමරිකන් හමුදා පැමිනිම ඉදිරියේදී සිදුවීමට නියමිතය.

    • සිරා says:

      ගෝටා විතරක් නෙවේ ජවිපෙත් ඇමෙරිකන් නිශ්පාදනයක්…විජේවිරගේ 71 කරැල්ල පසුපස හිටියේ CIA.

  2. JVP=GU NP + TNA + NGO says:

    Ho, Ho Ho
    JVP(NGO) PRIVET LIMITED

    We ARE NO ONE AND OLY POLITICAL PROSxIxUTES IN THE WORLD,
    SERVICE & YOUR SATISFACTION GURANTEED.

    AFFORDABLE PRICE, BUT IN USD, UKP, EURO. INR CAN BE CONSIDERED

  3. kawinda says:

    JVP eka paraada une kaage balapema nisaada.? munge kata nisa. next election ekedi munta 1% i.

  4. කොටාN says:

    උඹලත් චීනෙන්, උතුරු කොරියාවෙන්, කියුබාවෙන් උදව් අරගෙන දිනල පෙන්නනකො. එතකොට අපිට කියන්න පුලුවන් අපේ රටෙත් සමාජවාදෙ තියනව කියල.

  5. සිරිසේන රනිල්ව එලවපු වෙලාවෙ…මේක සුහන්දිරම් එක්ක උසාවි ගියෙ….ජෙප්පො ඇමරිකාව එක්ක තරහ නිසාද.. ….?…එදා මූ පාර්ලිමේන්තුවේ දුවපු දිදිවිල්ල වෙන කවදාවත් දුවනව අපි දැකල නැහැනෙ…

  6. Suneth says:

    අපෝයි ඔව් තොපිලට රට පාලනේ කොරන්නම තමා දෙන්න ඕන. යමපාලනේ හොඳයි කියයි මුන් එනවට වැඩිය. ඉන්නවා කට උල් කරන ගොතයෝ ටිකක් නම්.

  7. සිංහලයා. says:

    Me para 1% Lapayo.

  8. බන්ඩා says:

    පුංචිඅම්මාට හුඩු! කොහොමද රනිල්⁣දාසගෙ නවතම සොයා ගැනීම? very smart. 😻🤖

  9. රටෙ එකා says:

    ඕන කෙබරයක් කිසි හිරිකිතයක් නැතුව කියන්න පුලුවන්. විශ්වාස කරන්නේ 3%ද 5%ද අදාල නෑ.

  10. Niru says:

    If you are a JVP you must be either deaf, illiterate, or blind or all put together.

  11. sw says:

    මූ රනිල් පස්සේ ගියේ සල්ලි වලටයි .දැන් පීචං වෙලා කියවනවා

  12. David Milli-banda says:

    Thoge kuda ammada kiuwe ? maara kelamak ne………….
    Go and join Sampanthan & party and Rauff hakeem and party.

    Hatch the next conspiracy. Sumanthiran can defend.

  13. Mangala says:

    රන්ජා ට කියලා පස්ස තව ටිකක් ලොකු කරගන්න වෙනවා මේවට හිනාවෙන්න

  14. 88_89 says:

    ගොන් හරකෝ පුංච් අම්මා නාමයෙන් කටවහගෙන හිටපියකෝ.

  15. ඩපයා says:

    අනේ මෙහෙම කුජීත නඩයක්

  16. john the baptice says:

    මහින්ද පරදා හිටං ජනපතිකලේ ජේ වී පි සමග රනිල්

  17. john the baptice says:

    ඉතිහාසයේ මුල්වරට ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණයකදී ඇපත් නැති වන තත්ත්වයට පත් කළ එහි නායක අනුර කුමාර දිසානායක පක්ෂයේ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එහි දේශපාලන මණ්ඩලය සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඔහුට එල්ල වී ඇති චෝදනාව පසුගිය කාලයේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් සහ මලික් සමග ගනුදෙනු කරමින් පක්ෂය අගාධයට ඇද දැමූ බවයි.

    එම නිසා දැනට වැටී ඇති ජනතා විමුක්ති පෙරමුණ ගොඩ ගැනීම පිණිස එම පක්ෂයේ ජේෂ්ඨයන් වන ලාල් කාන්ත හෝ විජිත හේරත් යන දෙදෙනාගෙන් එක් අයෙකු පක්ෂ නායකත්වයට පත්කරන ලෙස එහි දේශපාලන මණ්ඩල සාමාජිකයන් බහුතරයක් ඉල්ලා සිටි බව දැනගන්නට ඇත.

  18. Chinthana says:

    Anura disclosed his foolish political attitude once again.

  19. samitha says:

    කක්කුස්සි කටා අංක 2

  20. සයිමා says:

    මීට වඩා සුපිරි ආතල් කතා ටිකක් කියනව. ෆුල් කතාව අහන්න. කටින්ද මේව කියන්නෙ කියල හිතෙනව..

  21. THERE WIRE SET HAS BEEN DRASTICALLY CHANGED. WHAT TO DO TRY TO SAVE 3%

  22. Leon Ma says:

    If it is true then it is not the Srilankan people who vote to appoint their leaders but the US citizens.
    Is this his inborn idiocracy or due to some kind of dope given to him by “Ponil” the country betraying eunuch ?

  23. Lakmal says:

    කව්රු හරි සහෝදරයෙක් අනුර කුමාරට කියලා දෙන්න 2015-2019රනිල්.අගමත් මිස ලංකාවේ ජනාධිපති නොවන වග මුන් කියන දේවල් හෙට උදේ නැගිට්ට ෆේස්බුක් එකේ ඉන්න මඩකරියෝ ටික ඔහේ ප්‍රසිද්ධ කරනවා.අන්තිමට උනුත් පච වෙනවා මුන්ගේ කෙබර ප්‍රසිද්ධ කරන්න ගිහින් දැක්කනේ.හදුන්ගේ පුටුව.

  24. Karunanayake says:

    මේ උපක්‍රමය නියම ඇමරිකන් ක්‍රමයක්! සල්ලි ඇමරිකාවෙන් ගන්න ගමන් ම ඇමරිකාව විසින් වනසන්නට බලාගෙන ඉන්න ගෝඨාභයට චෝදනාකරනව ඇමරිකාවට ගැතියි කියල! තමන්ට කන්ඩ උයලදීල ඉන්ග්‍රිසි උගන්වපු ඒ දෙමල අම්ම අඳුරන්නෙ නැහැ කියපු කටට කියන්ඩ බැරි දෙයක් තියෙනවද තව? ජේවීසීඅයීඒ හෙවත් සියයට තුන එකට අඩුකර ගැනීම!

  25. සිරියාවතී says:

    අප්සෙට් අපේක්ෂකයා …!

  26. Me says:

    කෝ අර කාරිය වසං!

  27. Dilini says:

    Dan gotata chande dunne ehe minissuda mehe minissuda pissuda hatida

  28. chamara says:

    එහෙනම් ජවිපි ඔයාලා අමරිකාවට පක්ෂපාති කියලා එක පාරක් ඉල්ලන්නකො අමරිකාවට දිනවන්න පුලුවන් නම්. පිස්සු කියන්නේ නැතිව ඉන්නවා ජන්ද දායකයා ගොන්නු කියලා හිතුවද. ඔහොම ගියොත් ඉතිරි 3% නැති වෙනවා

  29. මුගෙ මොලෙ පරික්ෂා කරලා බලන්න ඕනෙ….. කුහකම කාළකණ්ණියෙක්……

  30. සිරිතේක්කුගේ බගලවතී says:

    Mr.Lapaa, according to you, in the previous PE, 6900000US people have come here and voted for GR. What a pity and nonsons!

  31. Sun says:

    They talking like pure heart man for democracy but inside is boiling with hatred and jealousy. They create problems round the country rather than solving. They are internally unhappy that is why they want to induce that to the community so they can survive. There is no one to follow your footsteps in the country other than fools. Sometimes you go and induce your dirty feelings to the young generation saying revolution . Do not trust these fellows.

  32. HARAMANIS says:

    MUN OKKOTAMA PISSU LAL KANTHTHA ATHULUWA

Main News