‘රනිල් පලයාවු..’ එජාප පාක්‍ෂිකයෝ මරාවේශ වෙති.. රනිල්ට යන්නැයි ගහ මරා ගනිති.. පක්‍ෂ ලොක්කන් පන්නා දමති..

November 13, 2018 at 4:40 pm | lanka C news
‘රනිල් පලයාවු..’ එජාප පාක්‍ෂිකයෝ මරාවේශ වෙති.. රනිල්ට යන්නැයි ගහ මරා ගනිති.. පක්‍ෂ ලොක්කන් පන්නා දමති..

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කල යුතු යයි වන එම පක්‍ෂ අභ්‍යන්තර විරෝධය දින පතා උත්සන්න වෙමින් තිබේ.

එම පක්‍ෂ හිටපු මන්ත‍්‍රීවරුන්ද ප‍්‍රසිද්ධියේ පවසමින් සිටින්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් විය යුතු බවත් සජිත් පේ‍්‍රමදාස මහතා ඊට පත් පල යුතු බවත්ය.

මේ අතර පානදුරේදී පැවති එජාප ජන හමුවකදී එහි සිටි පාක්‍ෂිකයන් විසින් කථිකයන්ට දැඩි විරෝධය දක්වමින් කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ස නායකත්වයෙන් ඉවත් නොවන තාක් ජයග‍්‍රහණය කල නොහැකි බවකි.

154 views

6 Comments to “‘රනිල් පලයාවු..’ එජාප පාක්‍ෂිකයෝ මරාවේශ වෙති.. රනිල්ට යන්නැයි ගහ මරා ගනිති.. පක්‍ෂ ලොක්කන් පන්නා දමති..”

  1. Nim says:

    ” PANADURA JANATHA WATA
    AWABODA WEEMA GANA
    MATA SATHUTEI. ”
    DANWATH PARAMPARAWATA
    UNP NOWEE YATHARTHA YA
    DANUMA LABEEWA
    DAN WATH MAHINDA GE
    AGAYA WATAHEEWA.
    MAGE RATATA SAMMA SAMBUDU
    SARANI. DEVE PIHITI.

  2. Kadiya says:

    ජාතිය සතු දේපල, සාරධර්ම, චන්ද බලය ආදී සියල්ලම උලාකන රනිල් ඇතුළු කාලකන්ණි දළඹුවෝ රැල වඳකර දැමිය යුතුය.( මේ නපුංසකයන්ට සමනලයෝ කියනඑක සමනලයන්ට කරන අපහාසයක්. උන් බිත්තර රොත්තක් දමනවා තම වර්ගයා බෝකරන්න.) අපෙන් උදුරාගෙන තිබූ චන්දය දැමීමේ පරමාධිපත්‍ය නැවත අපට දීම අධිකරණයේ යුතුකමයි. යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය නමින් චන්ද අයිතිය ද මහබැංකුව කොල්ලකෑවා වගේ කොල්ලකන්න ඉඩ නොදෙමු. UNP ය ඉදිරියට ගෙනයායුතුනම් තිස්ස අත්තනායක වැනි උගත් අවංක නායකයෙක් ගෙනත් නායකත්වය දී පක්ෂය ගොඩනගන්න.

  3. ALAPALU RANAWAKA says:

    WELL DONE UNP. BETTER TO NOMINATE NANDANA GUNATHILAKA AS THE LEADER OF UNP. PANADURA MARKET PEOPLE ARE WAITING TO DEAL WITH HIM. BLOODY STUPID.

  4. හාල්කෑල්ල says:

    ප්‍රාදේශිය සභා ඡන්දයක් දිනලා ආණ්ඩුවක් පෙරලන්නෙ කොහොමද කියල කවුරුහරු ඇහුවොත් මේක පෙන්නපන්.

  5. sunimal says:

    දොන් ජුවන් පන්නමු

  6. Saradiel says:

    දොන් ජුවන්

    2009 වසරේ මැයි 18 වන දින, මෙරට වසර 30 ක් පුරා පැවතී ත්‍රස්තවාදී යුද්ධය නිමාකර මෙරට එකම ධජයක් යටතේ එක්සේසත් කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකිවිය. එතුමාට පෙර මෙම සමත්කම දක්වා තිබුනේ කෝට්ටේ යුගයේ රජකම් කළ හයවන පරාක්‍රමබාහු රජතුමායි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එතුමාගේ ධූර කාලය තුළ හයවන පරාක්‍රමබාහු රජතුමා මෙන්ම චීන රජය සමග ශක්තිමත් රාජ තාන්ත්‍රික සබඳතාවක් පවත්වාගෙන ගියේය. හයවන පරාක්රතමබාහු රජතුමාගෙන් පසුව මෙරට පාලකයන් චීනය පිලිබඳ එතරම් අවධානය යොමු නොකළ අතර ඒ සඳහා හේතු වූ කාරණා මම පසුව සඳහන් කරමි. එවකට සිටි නායකයින් මෙරට අභ්‍යන්තර බල අරගලයන්ගෙන් මැඩපවත්වා ගැනීමේ අරමුණු ඇතිව පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසින් යන බටහිර ජාතීන්ගේ උදවු පතන්නට විය, එහෙත් එම ජාතීන්ගේ දීර්ඝකාලීන අරමුණ වුයේ මෙරට යටත් දිවයිනක් බවට පත්කොට මෙරටෙහි සම්පත් සූරාකෑමයි. මෙරට පාලකයින් අතරේ සිටි දුර්දාන්ත පාලකයෙකු ලෙස සැලකෙන, වර්ෂ 1551-1557 යන කාල වකවානුව තුළ මෙරට පාලනයකල දොන් ජුවන් ධර්මපාල රජු, තෑගි ඔප්පුවකින් ලක්දිව පෘතුගාලයේ රජු වෙත පවරාදීමට සුදානම් විය. එහෙත් මෙරටේ වාසනාවට නාමමාත්‍රිකව පමණක් රජු ලෙස ක්‍රියාකල බැවින් එසේ පවරා දීමේ බලයක් දොන් ජුවන් ධර්මපාල රජුවෙත නොමැති විය. මෙලෙස ද්‍රෝහී වීමේ ප්‍රථිපලයක් ලෙස ක්‍රමයෙන් අපගේ පරමාධිපත්‍ය නැතීවී ගොස් බටහිර ජාතීන්ගේ ජාතීන්ගේ කොළනියක් ලෙස වසර 500කටත් වඩා මෙරට නිදහස අහිමිකර ගතතේය.

Main News