රනිල් පස්වරුවේ අගමැතිකමේ දිවුරයි…

May 12, 2022 at 3:00 pm | lanka C news
රනිල් පස්වරුවේ අගමැතිකමේ දිවුරයි…

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරය ඉදිරියේ මෙසේ දිවුරුම් දීමෙන් අනතුරුව හැකි ඉක්මනින් නව ඇමති මණ්ඩලයක් පත් කිරීමට නියමිතව තිබේ.

පාර්මේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිධූරය පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබාදීම දැනටමත් එකඟ වී ඇතැයි ද ආරංචි මාර්ග වාර්තා කරයි.

102,478 views

66 Comments to “රනිල් පස්වරුවේ අගමැතිකමේ දිවුරයි…”

  1. Harsha says:

    අපි ප්‍රායොගික වෙන්න ඔනේ…..අපට තියෙන්නේ විදෙශ් විනිමය අර්බුධයක්….මේ වෙලාවේ රටට අවශ්‍යය වන්නේ ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න පුලුවන් රාජ්‍යය තාන්ත්‍රිකයෙක්. එකට සුදුසුම පුද්ගලයා රනිල්.

    • Saman says:

      අනේ ලිංගෙම්බො ටයිකෝට් ඇන්දට ජාත්‍යන්තරේ සමග ගනුදෙනු කරන්ඩ පුලුවන්ද .ඕව ලංකාවෙ ඉන්න මෝඩ බයියන්ගේ මත .යම පාලනකාලේදී අඩ බෙර ගහල ඇමරිකා ගියා සමුලුවක් අමතන්ඩ අන්තිමට හිස්පුටු වලට අමතල ආව. සජිත්ට ඊට වඩා පිලි ගැනීමක් තිබෙනව. මයිත්‍රී සමුලුවකට ගිය වෙලේ රාජ්‍ය නායකයො ලගට ඇවිත් කතා කලේ. රනිල් ගොන් බැදපු කනුවක් .

      • අනේ ගොනෝ says:

        දැන් එතකොට බයියොද රනිල්ව ඉල්ලුවෙ ? මහින්දව එලව ගන්නකම්නෙ උඹල වැලලෙන්න හැදුවෙ. දැන් හරිනෙ.

  2. Muditha says:

    Good initiative.

  3. Alapaluwa says:

    රනිල් මම අකමැතිම ජරා ජිර්නාවූ පුද්ගලයෙකි.මේ මිනිසා කරපු දේවල් කියාපු දේවල් කියන්න ලියන්න ගියහොත් අද දවසේම ලිය ලියා සිටිය හැකියි.හොඳම උදාහරණයක් තමයි තමා සියලුම වගකීම භාරගන්නම් කියා මෙතරම් රටේ පුරවැසියන් සිටියත් කොහේදෝ යන කලකන්නියෙක්ව එනම් මහේන්ද්‍රන්ව භාණ්ඩාගාරයට ගෙනවිත් කේළියා නැත්තටම නැතිවෙන්න. ඒ කරලාත් කිසිම වගේ වගක් නැතිව හිටපු කාලකන්ණි අධම දේශද්‍රෝයියෙක් තමයි මු.. ඒ එකක් ඉතින් තවත් වෙනත් දේවල් ලියා මෙතන හැළි ලියන්නට අනවශ්‍යයි. හරි බලමු දැන් මේ පත්වීමෙන් වන්නේ කුමක්ද කියා?? රනිල් කියන්නේ අද ජාතියන්තරයම දන්නා මනා පළපුරුද්දක් ඇති දේශපාලකයෙක් හොරේක්වුවත්. අනේක මේ අවස්ථාවේදී අපි වැටී සිටින අඝාදයෙන් ගොඩ ඒමටනම් යාම්තාක් දුරට මොවුගේ සහය අවශ්‍යයි නැතිව සජිපුතා,හෝ ලපමල්ලිම් දැමුවොත් සිදුවන්නේ මොවුන් ගැන ලෝකේ ජාතියන්තරය දැනගැනීමට සෑහෙන්න කාලයක් යනවා එවිට පෙරහැර ගොස් ආවාරය අපේ අය මැරී ගසුත් පැලවේලය.. මෙන්න මේ කරුණු කරණා දිහා අපි හොඳින් අවධාණය කලවිට මේ පත්කිරීම එතරම්ම අසුභ නොවේ නේද?? අනෙක මෙය දීර්ග කාලිනව පත්කිරීමක් නොව රටේ ඉස්තාවරයා ගොඩ නගා සිටුවීමට පිණිස බවත් අපි දැනගතයුතුයි.ඉතින් බලමු මෙය හරි නොගියොත් නැවත අලුත් ගම්මානයක් ගොඩ නගා සිටුවන්න වේවි කට්ටියට Ranil Go Home Ranil Go Gama කියා….රනිල් ගෝ හෝම් කියා අන්න ඒ දවස අපිට ඒවිද කියා අපි විමසිල්ලෙන් බලාසිටිමු!! Alapaluwa from **

    • Sagara says:

      ඔය වගේ කතා කියන්නේ අනුන්ගේ නම් වලින් කොමෙන්ට් දාන තමන්ට කියල අනන්‍යතාවයක් හදාගන්ඩ බැරි පිට කොන්දක් නැති උබ වගේ මෝඩ හරක් පමනයි .

    • Pronto says:

      It will be a hopeless country Sri Lanka with Ranil as the Premier !! We have tasted that wine several times before.

    • Sayumi says:

      ඔව් ආලපාලු, මේ වෙලාවෙ වෙන කල හැකි දෙයක් නෑ. මොකද වෙන්නෙ කියා අපි බලමු.

  4. P.D Goonawardena says:

    කාගෙද මේ බලවේගේ….කොලු මයිනගේ බලවේගේ…..

  5. සෞභාග්‍යය කරා says:

    දැනට තියෙන විකල්ප අතුරින් හොඳම විකල්පය රනිල් වික්‍රමසිංහ තමා. පසුගිය ආන්ඩුවෙ හිටපු අගමැති නේ. ගෝටාභය මේ වතාවේ හරි තීන්දුවක් අරගෙන තියෙන්නේ. සජිත් පේමදාස කියන්නේ L තහඩුව ගහගෙන යන ඩ්‍රයිවර් කෙනෙක්.
    ජනපති වරනයෙන් පෙරදිලා දවස් 3 ක් මුළු රටෙන්ම හෙන්ගිල හිටිය කෙනෙක් මේ තත්වය උඩ රට බාරගන්නවා කියන්නෙම සොරි තමා.
    හරිනම් විපක්ස නායක කමටත් සුදුසු නෙහෙ.

  6. මහින්ද රඡපකයන්ගේ 'රනීල් වික්‍රමයා බළයට ගෙනඵ්මේ දුශිත' මෙහෙයුම වහා වැළකීමට විදීබසිනු,.! says:

    ඡනමතයටපිටින් ,ව්‍යවස්ථාවිරෝධීලෙස,ඡනතාව ප්‍රතිකෂේප කරනුලැබූ,දැවැන්ත ඡනමතයට පිටපා අශිශ්ඨලෙස අසම්මතලෙස,.අසමඡ්ඡාතී මහින්ද රඡපකසයාගේ,ශිරන්ති වික්‍රමසිංහගේ මාමන්ඩියා ,නාමල් ඇතුළු සමස්ථ රඡපකසයන්ගේ පිටකසාගැනීමේ වංචා දූශණ යටගැසීමේ සමස්ථ දූශීත ක්‍රීයාන්විතයට විරැද්ධව දැඩිලෙස සමස්ථයම ඵකාවන්ව ඵක්වී රඡපක රනිල් දූශිත මෙහෙයුම හෙරැන් රැකීමේ කුමන්ත්‍රණ වහා පරාඡය කළයුතුයි,.! යහපාළණය දුශණයකළ ඡනාධිපතිවරැ ඝාථනයට බටහිරයන්ඉන්දියානුවන් සමඟ කුමන්ත්‍රණය කළ, මහබැංකු හොරැ ඇතුළු අන්ත දූශිත පාදඩ බෙදුම්වාදී මහින්ද රඡපකයන්ගේ ‘රනීල් වික්‍රමයා බළයට ගෙනඵ්මේ දුශිත’ මෙහෙයුම වහා වැළකීමට විදීබසිනු,.!

    • Pronto says:

      Agree with you 200%. Field Marshal will be the ideal person for this Post as we are certain that he will perform his duties without fear and favour to the citizens.

  7. කොහොමද මයිනාගේ උකුසු පහර. කෝ අරගලකාරයෝ ? රෙදිත් නැහැ නේද ? මයිනා එක්ක හැප්පෙන්න ලේසි නෑ. 2025 නාමල පිපෙනවා. ලියාගනිල්ලා.

  8. බයිසන් says:

    යකෝ රනිලා මොකක්හරි කරලා ඩොලර් හොයාගෙන රටේ තියෙන ඩීසල් පෙට්‍රල් භූමිතෙල් ගෑස් සහ ආහාර හිඟය අවසන් කරලා ලයිව් කපන එක නවත්තලා රට සාමාන්‍ය තත්වයට පත් කරනකම් ඉවසපල්ලා. ඊට පස්සෙ ගියපාර වාගේ පුකට පයින් ගහල එළවලා දාපල්ලා.

  9. චන්ද දායක says:

    අපි මහා පව්කාර ජාතියක් . රට කාපු , විනාශ කරපු එකෙක්වම ආපහු කිසිම ජනවරමක් නැතුව ආයෙත් රටේ අගමැති වෙනවා. මූලික පරමාර්ථය රාජපක්ෂලා ආරක්ෂා කර ගැනීම .

  10. Visal says:

    පහු ගිය දවස් වල නිර්පාර්ෂිකයි කියා ගනිපු අරගල කරුවෝ සහ JVP, NPP වෙනුවෙන් පෙනී ඉඳපු අය ලොකු විරෝධයක් ගෙන ගියා බණ්ඩාරනායක, වික්‍රමසිංහ , රාජපක්ෂ වලව් පන්තිය විසින් අවුරුදු 74ක් තිස්සේ පාලනය කරන මේ රටේ පාලනය වලව් පන්තියෙන් මුදවා ගත යුතු බව කියලා. නමුත් රනිල් හාමු අගමැති වෙන බව කියපු ගමන් උන්ගේ කටවල් වැහිලා දැන් උන් කියනවා රනිල්ට වත් අපි මේක කරන්න දෙමුලු. නැත්නම් තව ටික දවසකින් කන්නත් නැති වෙයිලු. ඒ සමහරු දැන් රනිල් වෙනුවෙන් පත හෑලිත් ලියන්න පටන් අරන්. මුන් ලැජ්ජ නහරෙ නැතුව ඉපදුනු උන්

    • Kimbula🐊 says:

      ගෝගමේ තරුණ කැලට දැන් බුරියානි කාලා අගමැතිතුමා සමග හෙලිකොට්ටරේ රවුමක් ගහන්නත් පුළුවන් වෙයි.
      හැබැයි තෝරාගත් ‘රතු තොල්’ අයට පමණයි.. 😜