රනිල් පස්වරුවේ අගමැතිකමේ දිවුරයි…

May 12, 2022 at 3:00 pm | lanka C news
රනිල් පස්වරුවේ අගමැතිකමේ දිවුරයි…

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තාවේ.

ජනාධිපතිවරය ඉදිරියේ මෙසේ දිවුරුම් දීමෙන් අනතුරුව හැකි ඉක්මනින් නව ඇමති මණ්ඩලයක් පත් කිරීමට නියමිතව තිබේ.

පාර්මේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිධූරය පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබාදීම දැනටමත් එකඟ වී ඇතැයි ද ආරංචි මාර්ග වාර්තා කරයි.

102,469 views

66 Comments to “රනිල් පස්වරුවේ අගමැතිකමේ දිවුරයි…”

  1. පිටිසරයා says:

    මොනවා වුනත් බූරුපුතාණෝ හරි 3% බයියොයි නැතිව රනිල් හොඳයි…

    • Jude Harin says:

      මොනව උනත් පුක් කාරයින්ට හොද කලක් යාවි. හෙලිකොප්ටර් එකක් වෙනම දෙන්ඩ වෙයි කොල්ලො ගහන්ඩ යන්ඩ .

    • RITIGALA says:

      aniwaryen……

    • Pronto says:

      RANIL?? What can we expect from Ranil!? Another wet blanket!

  2. හූනෙක් කීවා says:

    රනිල් – චන්ද්‍රිකා ගුටිකෙලි
    රනිල් – මයීත්‍රී ගුටිකෙලි
    රනිල් – ගෝථා ගේ ගුටිකෙලි
    බලමු ලගදී මේ සැණෙකෙලි

  3. ෆැකනිල් says:

    මහින්දගෙන් පස්සෙ ඉන්න හොදම හොරා රනිල් තමා.ගෝඨාබයට යන්න හිතෙන්නෙ galleface අරගලකාරයන් හින්ද නෙවෙ රනිල් ගෙ නූල් සූත්තරවලට අහුවෙලා.

  4. The Reality says:

    විපක්ෂෙ අයට කිව්වම අගමැතිකම, ආණ්ඩුව භාර ගන්න කියලා උන් මොකක් හරි නිදහසට කාරණයක් කියලා මඟ අරිනවා. ජනාධිපති අයින් වුනොතින් විතරලු අගමැති කම භාර ගන්නේ. එහෙනම් 2018 දී මෛත්‍රී විසින් රනිල්ව අගමැතිකමින් අයින් කරපු වෙලාවේ එජාපයයට ජනාධිපතිකම නොතිබිලත් ආපහු රනිල්ට අගමැතිකම අරන් දෙන්න ජවිපෙ සහ අද සජබෙ ඉන්න අය මොන තරම් යුද්ධයක් කලාද?

    අද රනිල් අගමැති විදියට දිවුරුම් දෙන්න හැම දේම ලෑස්ති කලාට පස්සෙ දැන් සජිත් බොරුවට කියනවා අගමැතිකම භාර ගන්නම්ලු. හරීන් කිව්ව වගේ සජිත්ට තියෙන්නේ ‘ආසයි බයයි’ තත්වයක්. අනුරකුමාරට තියෙන්නෙත් ඒකම තමයි. විපක්ශෙ ඉඳන් මොන තරම් පම්පෝරි ගැහුවත් ෆයිල් පෙන්න පෙන්න මාධ්ය සංදර්ශන දැම්මත් තමන් අගමැතිකම භාර අරගෙන රටේ ප්‍රශ්න වලට කොහොම විසඳුම් හොයන්නද කියල සජිත්ට වත්, අනුරකුමාරට වත් හිතා ගන්න වත් බෑ

  5. Shiva says:

    Good Luck boy ! You are the champion Mr Prime Minister…. for the sixth time

  6. RITIGALA says:

    Harin thamai hodatama kiwwe….‘ආසයි බයයි’……

  7. ඇල්වතූර says:

    ජෙප්පන් ට රනිල් වික්‍රමසිංහ ට විරැද්ධව දගලන්න බෑ . සිරිකොත වැසිකිළි සුද්ද කරපුව එළිවෙනවා.

  8. බලන්න අපේ හාන්දූනේ
    මිග් යානා හොරු
    මහ බැංකු හොරු
    සීනි හොරු
    උගන්ඩා හොරු
    ඔක්කොම එකට එකතු
    වෙච්ච විදිහ
    දැන් ෂැපද. ද

Main News