රනිල් පස්වැනි වතාවට අගමැති ලෙස අද දිවුරයි..
December 16, 2018 at 8:40 am | lanka C news
රනිල් වික්රමසිංහ මහතා අද දිනයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10.30ට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කෙරේ.
රනිල් වික්රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස දිවරුම් දෙන්නේ 05 වැනි වතාවටයි.
ලොක්කා එනවලු.. අපි ආයේ සමනල සැණකෙලිය පටාආආන් ගමු. හාද 😂😂😂
මෙෙත්රි මහින්දව අගමැති කරලා කිව්වා කිසිම දේකට බය නැති ඕන දෙයක් පෙරලගෙන යන්න පුලුවන් කෙනෙක් මම අගමැති කලා කියලා…
ඒත් මහින්ද ජනාධිපති ඝාතන චෝදනා තිබුන රනිල්ව අත්අඩංගුවට ගත්තෙත් නෑ,අරලිය ගහ මන්දිරයෙන් එලෙව්වෙත් නෑ…ඒ වෙනුවට කලේ තම පාක්ෂිකයාට හා මෙෙත්රිට හොරෙන් අහුමුලුවල ඩීල් දාපු එකයි…පල්ලිය හරහා එන විදේශ බලවේග ශිරන්ති රාජපක්ෂගේ උදව්වෙන් රටේ දේශපලනය බවට පත් වෙනවා..මහින්ද පාරට ගියාම පන්සලේ ගෙදර ආපුවාම පල්ලියේ.
රනිල් එක්ක ඩීල් දානවා කියන්නේ විදේශ බලවේග එක්ක හුරතල් වෙනවා කියන එකයි.
මහින්ද රටම පාවා දුන්නා.
රනිල් අගමැති ලෙස දිව්රුම් දීමත් සමග පාර්ලිමේන්තුව විසුරුවිය යුතුද? නැද්ද? විමසා ජනමතවිචාරණය ක්…..!
ජනාධිපතිවරයා සම්බන්ධ නඩු තීන්දුව රාජ්ය භාෂාවෙන් නොදුන්නේ රටේ ජනතාව තීන්දුව කියවන නිසා ද?
එංගලන්තයට කියවන්න බැරි නිසා ද?
ජනාධිපතිවරයා සම්බන්ධ නඩු තීන්දුව රාජ්ය භාෂාවෙන් නොදුන්නේ රටේ ජනතාව තීන්දුව කියවන නිසා ද?ඉ
එංගලන්තයට කියවන්න බැරි නිසා ද?.
පස්වතාවක් තියා දහවතාවක් දිවුරුම් දුන්නනත් මෙයා රට ඉවරෙටම ඉවරකරනවා.
තුන්සිංහලේ සුද්දට පාවාදෙන නූතන දොන් ජුවන් හෙවත් පර සුද්දගෙ වහලාට මේ රටේම සාපය වැදේවා !!!
මේ වතාවේ නම් පස් තමයි !!, ඔහොම යං , මේක ලංකාව නේ !!!.
den ithin ayeth kollo gaha gaha hitapan tho hhena gahapiya thota merata winasha karanwata
හතර වරක් අගමැති. ඒ වුනාට සම්පුර්ණ කාලය අවුරුදු 6යි මාස 9යි නේ බොලං ??????