රනිල් පාර්ලිමේන්තුවෙන් විසිවෙයි..? එජාපයට කොළඹින් මන්ත‍්‍රී ධුර කිසිවක් නෑ..??

August 6, 2020 at 8:52 pm | lanka C news
රනිල් පාර්ලිමේන්තුවෙන් විසිවෙයි..? එජාපයට කොළඹින් මන්ත‍්‍රී ධුර කිසිවක් නෑ..??

එක්සත් ජාතික පක්ෂයට මෙවර මහ මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් කිසිදු ජනතා නියෝජිතයෙක් තේරී පත් නොවී ඇති බවට වාර්තා පල වෙයි.

එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයෙන් 5% ක ප්‍රතිශතයක් ඡන්ද ලැබී නැති නිසා ඔවුනට කිසිදු ජනතා නියෝජනයක් නොලැබෙනු ඇතැයිද වාර්තාවන්හි සදහන්ය.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම උප නායක රවී කරුණානායක මහතාද පාර්ලිමේන්තුව නියෝජනය නොකරනු ඇත.

1,034 views

39 Comments to “රනිල් පාර්ලිමේන්තුවෙන් විසිවෙයි..? එජාපයට කොළඹින් මන්ත‍්‍රී ධුර කිසිවක් නෑ..??”

  1. SL says:

    He must have left the leadership long ago!
    Colombo voters still seems to be dreaming in telephone dream.
    What happened to Hirunika??Colombo stupid fools elected her again?

    • Lanka says:

      රනිල්ට පළාත් සභා…

      • Samantha Silva says:

        උඹට පිස්සුද ? රනිලයි උගේ මුත්තලා ටිකයි එකතුකරලා රනිලව මරණාධාර සමිතියේ සභාපති.

        • වන්නියා says:

          ඒකත් ඉතිං මහකාලයක් කොරාන්නයැ , වයසෙ හැටියට .

    • Hudson says:

      Only positive out come of this election. get out you dirty bastard.

  2. parakum says:

    අම්මෝ ඇති යන්තම් රටට සෙතක්

  3. ක්‍රිමිනල් says:

    මේ දශක දෙකේ අහපු හොදම ආරංචිය ! කොළඹ අපි කෙලෙහිගුණ සැලකුවා එකෙම්ම ඈ ! … ස.ජ.බ සුභ ගමනක ආරම්භය ! ගොඨාභය රාජපක්ශ මහතාට ශුභ පැතුම් ! තැරිදාර පුන්නක්කු බෛයන්ට මගෙන් උණුසුම් ශුභ පැතුම් ! ජය.

    • ක්‍රිමිනල් says:

      ජය සමරන්න කැමති උන් වරෙල්ලා, අයර්ලෙන්තෙන් ගෙනාපු විස්කි තියනවා.

    • Hudson says:

      Meeharak, punakku bayyani bala gena hitapiyaw Sir 2/3 aragena surapurayk karana hati.

      • අල කුමාර වික්කමසිංහ says:

        තොපිල වගේ Gunp+JVP මීහරක් අවුරුදු 4 1/2 කදි රට කාපුවට හරියන්න තමයි ඔය ලැබිල තියෙන්නෙ.

      • වෙන්ඩ ආර්‍යාව says:

        තොපිල වගේ Gunp+JVP මීහරක් අවුරුදු 4 1/2 කදි රට කාපුවට හරියන්න තමයි ඔය ලැබිල තියෙන්නෙ.

  4. හෙලයා says:

    බැදුන්කර හොරු හොරනබල්ලා සේරම ජම්පර ලෑස්ති කරගන්න. විපාක විදීම පටන් ගෙන ඇත.

    • රේන්න හිතෙන රටක් says:

      ඒව සුම්මා මහින්ද ඉන්නකම්. හොරෙක් රකින්නේ හොරෙක් ම කිව්වලු.

  5. SLPP says:

    Ammoo loku deyak.hora raviya peradunu ekanam niyamai.janadhipathi thuman athulu siyalu denata jaya wewa

  6. Laksman says:

    Ideal scenario should be MS not get selected from Polonnaruwa.
    Then they will understand the dame they caused to the country together.

  7. Sakunthala says:

    කොහොමෙයි මාන්නය?

  8. කමල් says:

    බැංකු හොරු ගෙදර, නව හොරුන්ට තක්කඩින්ට දැන්ම රතු ලයිටි පෙන්නමු නේද ජොනී?

  9. Sun says:

    Ranil the man is too old for to hold any responsibility. Still he is trying to loot the bank somehow without giving up.

  10. ගලබොඩ අත්තේ චමින්ද says:

    මෙම තීරණයට කවදාහරි දවසක රටවැසියන්ට දුක් වෙන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය අමුඅමුවේ උල්ලංගනය කරනකොට බයියන් විසින්.

Main News