රනිල් පාර්ලිමේන්තු එන්නේ මහින්දගේ ඩීල් එකකටද..

June 21, 2021 at 3:23 am | lanka C news
රනිල් පාර්ලිමේන්තු එන්නේ මහින්දගේ ඩීල් එකකටද..

මෑතකදී මුහුදුබත් වූ නෞකාව ගොඩ ගත්තද වත්මන් ආණ්ඩුව නම් ගොඩ ගැනීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

තමනට වත්මන් ආණ්ඩුව සමඟ කිසිඳු ගනුදෙනුවක් නැති බවද පවසන ඒ මහතා තමන් පාර්ලිමේන්තු යන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඩීල් එකක් අනුව යයි එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය මෝඩ වැඩක් බවත් සජිත් ප්‍රේමදාස යනු අසාර්ථක විපක්ෂ නායකයෙක් බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.

48,001 views

19 Comments to “රනිල් පාර්ලිමේන්තු එන්නේ මහින්දගේ ඩීල් එකකටද..”

  1. අපූරුයි...උජාරුයි.... මේ කවූරුත් කෙලින්නේ චන්දෙ දූන්න අපටම says:

    නියමයි…අපූරුයි…අජූතයි….ඈවරයි…දෑවරයි…කූපන් ඈවරයි. එකයි .එකයි එකයි…හම් එකයි..ඒකයි…ලෙවකයි…

  2. මැදමුලනෙ මුත්තා says:

    රනිල් ආව කියල කරන්න පුළුවන් ලබිබක් නෑ. සිරිකොතේ කටුකන ගොබිලයො කීපදෙනෙක් Facebook එකෙන් රනිල්ව පුමිබනවා. රනිල්ට විරැද්ධ ප්‍රබල ලෙස කුමන්ත්‍රණය කළ රංගෙ බණ්ඩාරය නන්දොඩවනවා. ගාල්ලෙ සූත්තර පුංචා වජිරය, ගේමි මාස්ටර්. ඌ රාජපක්ෂලායි,රනිලුයි දෙන්නම ෂේප්කරගෙන ඇවන්ගාඩිකාරය එක්ක හවසට සෙටිවෙනවා.

    • රාජන්ගනේ-යාය -7-BOC-සිරිමල් උයනේ-පින් සුරා චාමර says:

      ලොකු මල්ලි, පොඩි මල්ලි, චුටි මල්ලි, යමු රජන්ගනේ අපේ කුබුරේ මහා මාලිගාවට, එකේ කක්කුසියට දාල තියෙන්නේ කිරිගරුඩ tile.

      ගිහිල්ල, ඔයාලගානේ පිනට රෙවෙනකම් බොමු
      මගේ වාචාල කම නියමෙට බැලිය හැකි පිනට බොනකොට , ඒක මගේ හිනමානේ

  3. සමනලයා says:

    දැන් රනිල් වෙනම, සජියා වෙනම ඡන්දේ ඉල්ලුවා නේ. සජියට 40
    රනිල්ට 01
    ඵතකොට කවිද සාර්ථක?

  4. Janaka from Matara says:

    ..එක සීට් එකක්වත් දිනා ගන්න බැරි දේසපාලකයෙකු ගැන රටක් මේ තරං කලබල/උත්සුක වෙනවා මං නං අහලා නෑ.

    • LION says:

      එක සීට් එකක්වත් දිනා ගන්න බැරි රනිල් නැවත පාර්ලිමේන්තුවට එන්න ලජ්ජා නැද්ද ? මහා බැංකු මගඩියේ අර්ජුන් මහේන්ද්‍රන් සොයා ගන්න රනිල්ට බැරිද ?ඒ හොරාව ගෙනාවේ /පත්කළේ රනිල් නේද ? රනිල්ට විරුද්ධව නීතිමය පියවරක් නොගන්නේ මන්ද ?..යහපාලන සමයේ හම්බන්තොට වරාය චීනෙට වසර 198 බදු දිලා ගත් මුදල් කොහෙද ? ..කරුණාකර රනිල් අපේ රට තවත් විනාශ කරන්නේ නැතුව දේශපාලනයෙන් සමුගන්න ..මොහු යා යුත්තේ සිරගෙදරට පාර්ලිමේන්තුවට නොවේ

  5. Sira says:

    රනිල් පාර්ලිමේන්තු එන්නේ මහින්ද රාජපක්ෂ ගේ ඩීල් එකක්ද?? ඔඋව් ලොකු ඩීල් එකක්

  6. අම්මට හූඩූ අපි හිතන් හිටියෙ මූ පරාදයි කියල. නෙ. says:

    අම්මට හූ,ඩූ අපි හිර්‍න් හිටියෙ මූ පරාදයි කියල නේ. දැන් නෙව තේරෙන්නෙ පැරදූනත් දිනූම් බබා හූකුම් කියල.අම්මගෙම නීතිය. ගෝපයිය වගේ රෙද්ද අස්සටම රිංගලා ඔක්කොම කනව. රටට බූදූ පිහිටයි.

  7. මරා සහ මරාළ says:

    රාජපක්‍ෂ පරපුර දේශපාලනය තුළම අතුගා දැමීමේදී රනිල් ඇතුළු බොහෝ විකුර්තියන් ඉවත්වී අළුත් ආරම්භයක් චීනය සමඟ අත්වැල් බැඳගෙන යෑමට හැකිවන බව කිවයුතුය!