රනිල් පිලට තවත් පරාජයක්.. සජිත්ගේ නාම යෝජනා අහොසි කරන්නැයි ඉල්ලු පෙත්සම ප‍්‍රතික්‍ෂෙපයි..

June 9, 2020 at 2:10 pm | lanka C news
රනිල් පිලට තවත් පරාජයක්.. සජිත්ගේ නාම යෝජනා අහොසි කරන්නැයි ඉල්ලු පෙත්සම ප‍්‍රතික්‍ෂෙපයි..

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට ඉදිරිපත් කර ඇති නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම සලකා නොබලාම තික්ෂේප කර තිබේ.

අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණය ගෙන ඇත.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ලැබ තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඔ්ෂල හේරත් මහතා විසිනි.

138 views

19 Comments to “රනිල් පිලට තවත් පරාජයක්.. සජිත්ගේ නාම යෝජනා අහොසි කරන්නැයි ඉල්ලු පෙත්සම ප‍්‍රතික්‍ෂෙපයි..”

  1. දේශප්‍රේමීයකු says:

    සමනලයගෙ පොර ටෝක් පැය 24 ක් යන්න කලින් කුජීත වෙලා.

  2. ඔන්න එක විරෝධතාවක් යනවා. දැන් මේ පෑඩ් නඩය තව විරෝධතාවක් තියයි හිරිකොතට විරුද්ධව නම් නෙමේ පවත්නා රජයට විරුද්ධව. සහභාගී වු සෙනගට සුජි බනානා දෙයි බණ්ඩා ස්වදේශිය නිශ්පාදනය වන බණ්ඩා කසිප්පු දෙයි. බඩේ රුදාවක් හැදුනොත් පුතාණෝ පකනිල් දෙයි. වැඩ අහවරයි.

    • ගන්ජා බණ්ඩා says:

      යු එන් පී එක උන්ගේ වැඩක් බලා ගනියි. තෝ මෙතන හැම එකටම පඬිය නොවී පුක පරිස්සම් කරන් හිතපං වේ පුතා.

  3. MD says:

    Foot note hora kalliaytai Pasku Minimarum kalliyatai Poddak Happy wage?

  4. 77 UNP 🐘🐘 says:

    ප්‍රජතන්ට්‍රවාදයට ජය වේවා..!!!
    කුහක දේශපාලුවන් මේ පොළොවෙන් තුරන් වේවා..!!!
    රට විකුණන් කාපු ඩිල් පක්ෂලා ගෙන් රට ආරක්ෂා වේවා…!!!
    එක කකුලක් ලංකාවේ තව එකක් ඇමරිකාවේ නැති
    උඩින් එකක් යටින් එකක් නැති අයගෙන් යුත් පාලනයක් බිහිවේවා..!!!
    රටට ජය ..!!
    UNP එක පෙරටම 🐘🐘…!!!

    • පදු තේනුවර says:

      අලියට ජයවේවා!
      පේඩි සජියට ජයවේවා!!
      බැංකු හොරුන්ට ජයවේවා!!!

    • ගමරාල says:

      තොපේ හොර තොපිට hoda unata අපට hoda නැ.

    • ගමරාල says:

      තොපේ හොර තොපිට hoda unata අපට hoda නැ.

    • Sandun says:

      ජයවෙවා…..බැංකු හොරු බැංකු හොරු ගගා හැමිනෙන්නෙ නැතුව තොපෙ සර්ට කියල අල්ලපල්ලකො….

  5. SIRIMAL says:

    UNP 18 SEATS AND SAJITH’s PARTY 10 SEATS.

  6. A consolatory news for the patriotic camp in the country and the nation.

  7. Ruwan says:

    රනිලයව දුම්මල ගහලවත් එලව ගන්න බැරුවයි ඉන්නේ. මොහුට පරාජය කියන දේ මහ ලොකු දෙයක් නොවෙයි, එතරම් පුරුදුයි.

    • ස⁣ලෝපු රනිල් says:

      අගමැති පොහොට්ටුවෙන් පත් වීම නියතයි. තරගෙ තියෙන්නෙ විපක්ෂ නායක කමටයි. මෙතනදි රනිය එක්ක සජියට හැරෙන්නවත් බෑ. රනිල් අනිවාර්යය යෙන්ම විපක්ෂ නායක වෙනව.

    • Jim kuru says:

      රනිල් මෙරනකම් ඔය නායකත්වය අතහැර යන්නෙ නෙහෙ .ඉගෙනුම තිබුනට මොලෙ කච්ච්ල්

  8. Prem says:

    අනේ පවු

  9. baiya says:

    sajith anduwa pihituwanawa niyathai

  10. දියරකුස් says:

    රනියා ගාව තව තුරුම්පු තියෙනවා.රටක් සංවර්දනය කරන්ඩ මොලේ නැති උනාට එක එකාට දේශපාලන යටිකූට්ටු උගුල් අදින්ඩ මොලයක් නෙමෙයි අලයක්.

Main News