රනිල් පිලට තවත් පරාජයක්.. සජිත්ගේ නාම යෝජනා අහොසි කරන්නැයි ඉල්ලු පෙත්සම ප‍්‍රතික්‍ෂෙපයි..

June 9, 2020 at 2:10 pm | lanka C news
රනිල් පිලට තවත් පරාජයක්.. සජිත්ගේ නාම යෝජනා අහොසි කරන්නැයි ඉල්ලු පෙත්සම ප‍්‍රතික්‍ෂෙපයි..

සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මැතිවරණයට තරග වැදීමට ඉදිරිපත් කර ඇති නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම සලකා නොබලාම තික්ෂේප කර තිබේ.

අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීරණය ගෙන ඇත.

අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ලැබ තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ඔ්ෂල හේරත් මහතා විසිනි.

132 views

19 Comments to “රනිල් පිලට තවත් පරාජයක්.. සජිත්ගේ නාම යෝජනා අහොසි කරන්නැයි ඉල්ලු පෙත්සම ප‍්‍රතික්‍ෂෙපයි..”

  1. සීමන් says:

    රනිල් ඊයෙ කට ඉස්සර කර ගත්තෙ නැත්නම් තීන්දුව වෙනස් වෙන්නත් තිබ්බා.

  2. ගමරාල says:

    රනිලයව දුම්මල ගහලවත් එලව ගන්න බැරුවයි ඉන්නේ. මොහුට පරාජය කියන දේ මහ ලොකු දෙයක් නොවෙයි, එතරම් පුරුදුයි.

Main News