රනිල් පිලත් සජිත් පිලත් අතහැර රෝසි දේශපාලනයෙන් සමුගනී…

June 3, 2020 at 10:00 am | lanka C news
රනිල් පිලත් සජිත් පිලත් අතහැර රෝසි දේශපාලනයෙන් සමුගනී…

මහජන ඡන්දයෙන් තේරී පත් වූ තමන් කිසිදු ලෙසකින් කොළඹ නගරාධිපති ධුරයෙන් ඉවත් කල නොහැකි යැයි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයෙන් නීති රෙගුලාසිවලට කිසිදිනෙක පිටුපා නැති බවත් තමනට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නේ ඇයි පලවන වාර්තා අසත්‍ය බවත් ඇය පැවසුවාය.

අද වන විට එක්සත් ජාතික පක්ෂය අයිති කරගෙන සිටින බොහෝ පිරිසකට වඩා තමන් පක්ෂයට කැපවී සේවය කළ බව ද ඇය පවසයි.

නමුත් ඉදිරි මහ මැතිවරණයේ තමන් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට සහයෝගය නොදක්වන බව ද පැවසූ ඇය ඔවුන් තමන්ගේ දේශපාලන සහෝදරයන් නිසා ඔවුන්ට විරුද්ධව දේශපාලනය කිරීමට තමන්ට නොහැකි බවද කියා සිටියාය.

සමගි ජන බලවේගයෙන් ඉදිරි මැතිවරණයට තම පුත්‍රයා ඉදිරිපත් වුවත් ඔහුට ද තමන් සහයෝගයෙන් නොදෙන බවද ඇය පවසයි.

තමන් නගරාධිපති ධුරය එක්වරක් දැරීමට පමණක් දේශපාලනයේ නිරත වන්නේ යැයි ද පැවසූ ඇය ඉන්පසු තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවද කියා සිටියාය.

123,315 Viewers

13 Comments to “රනිල් පිලත් සජිත් පිලත් අතහැර රෝසි දේශපාලනයෙන් සමුගනී…”

  1. kkuruwita says:

    අම්මෝ ලොකු සේවයක් ! හැමදාම ඉන්න හිතාගෙන වගේ දුප්පත් පුරවැසියන්ගේ බදු මුදල් වලින් නිල නිවසේ බාත්රූම් අලුත්වැඩියාවට ගිය අති විශාල මුදල් කන්දරාව ජනතාවට මතක ඇති !

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පුතා එනකන් ඉන්නව​.ඊට පස්සෙ සමු ගන්නව​.ඉතින් ආයිබෝවන් රෝසි.

  3. Jagath says:

    මෙයාට පොහොට්ටුවෙන් නාම යෝජනා දෙනවා.

  4. දිනේෂ් ගොඩකුඹුර says:

    මෙකි මහාම මහා එකා එක්ක බුදියගන්නවා, අපි දන්නවා

    • මීට ඇඳ මකුනා නොහොත්. පහන අල්ලපු එකෙක්…☻☻😅

    • අඳ කුඹුර says:

      ඒකි එහෙම මහම මහ එකා එක්ක බුදියන කොට, දිනේෂ් ගොඩකුඹුරගේ අම්මා පොඩිම පොඩි එවුන් ඔක්කොම එක්ක ඕන කුඹුරක බුදියනවා. කොයි කුඹුරෙන් නෙලාගත්තද කියල මතකයක් නැති, මඩ කුඹුරක් වෙච්ච දිනේෂ්ගේ මව දිනේෂ්ගේ වාසගම ගොඩකුඹුර කියල දානවා. පව් බං කොලුවො උඹ. හැමෝම උඹේ අම්ම වගේ කියල හිතන්න එපා.

  5. Mel says:

    Don’t let Muslims to invade Colombo municipal council ever again.

    • Janaka from Matara says:

      ..not letting scammers invade Colombo municipal council ever again, is a far better idea.

  6. opa dupa says:

    මෙයා හොදටම දන්නවා මිලගට යන්න වෙන්නේ දේශපාලන කුණු බක්කියට කියල. ඊට ඉස්සෙල්ල සල්ලි ටිකක් හොයාගන්න මෙයා කොහොම හරි ඔය තනතුරේ බලෙන් හරි ඉන්නවා. නගර සභාවේ මුදලින් මෙයා ඇති සුඛෝපභෝගී මාලිගයක රැජිනක් වගේ තමයි ජිවත් වෙන්නේ.

  7. sunimal says:

    අනේ විශ්‍රාම යන්න මෙයා බුදුදහම ට විරුද්දව කටයුතු කල බව ජනතාව හොදින් දන්නවා (බොන් එගේයින්)

    • JUDE says:

      සතුටුදායක ආරංචියක් ..රෝසි දේශපාලනයෙන් සමුගැනීම …ඇත්තටමද මේ පවසන්නේ ?

  8. Hikka says:

    ඩේසි රෝසි 💞

  9. Nodakin says:

    මේකිට සැපමයි ඕනෙ. ඒපාර පොහොට්ටුුුුුවට සෙට් වෙන්න වගේ.
    ගෝනි නැතුව කරට ගනීද