රනිල් පිල ඉවසා ඉවරයි.. සජිත් කපෝති කරමින් රහස් ලියවිලි ප‍්‍රසිද්ද කරයි.. එකගතා ගිවිසුම මෙන්න..

November 22, 2019 at 10:13 pm | lanka C news
රනිල් පිල ඉවසා ඉවරයි.. සජිත් කපෝති කරමින් රහස් ලියවිලි ප‍්‍රසිද්ද කරයි.. එකගතා ගිවිසුම මෙන්න..

ජනාධිපතිවරණයේදී අපේක්ෂකත්වය ලබා දීම සදහා සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇතිවූ එකඟතාවයකට ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

එම පක්ෂයට සම්බන්ධ සමාජ ජාල ගිණුම් විසින්ම මෙම ලියවිල්ල ප‍්‍රසිද්ද කර තිබේ.

ගිවිසුම අනුව ඉදිරි වසර පහ පුරාම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයේ තැබීමටත් මාස 3ක් ඇතුලත නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමටත් එකග වී ඇත.

115,410 Viewers

21 Comments to “රනිල් පිල ඉවසා ඉවරයි.. සජිත් කපෝති කරමින් රහස් ලියවිලි ප‍්‍රසිද්ද කරයි.. එකගතා ගිවිසුම මෙන්න..”

  1. wijebahu says:

    කාල වරෙන් සජියෝ, උඹේ බින්න, බේගල් අතේ මාට්ටු!

    • ආර්යාව says: says:

      වේස ජම්පරගේ මේක බොරු කියල පුලුවන්නම් උම්බෑ කියාපිය

  2. වේෂා විතාන says:

    මූ මේ විදිහටම තමයි කොටින්ගේ රට බෙදන ඉල්ලීම් 13 ට ලිඛිත පොරොන්දුවක් දෙන්ඩ ඇත්තෙ. අපිත් සජියට අහුවුනා.

    • jsk says:

      නෑ බං උඹලා සජියට අහු උනේ නෑ. සජිය පැරදුනානෙ. ඒ සජියගෙ පෙරේතකම බල තන්හාව නොහැකියාව තේරුම් අරගෙන හිට්ය එවුන්ට පින්සිද්ද වෙන්න. දැන්වත් රට ජාතිය ගැන හිතලා පක්ශ පාට අමතක කරලා ඉදිරියෙදි එන පාර්ලිමේන්තු මැතිවරනයෙදිවත් හරියට චංඳෙ දීපල්ල.

      • Alapaluwa says:

        දැන්වත් දැනගනිල්ලා ටෝයියන්ගේ මහා එවුන්ගේ කෙරුවාවල්.තොපිලා තවටිකින් මුළු සකල ශ්‍රීලංකාවටම කෙලවන්න නේද හිටියේ.අර පොන්න අකිලයා නපුංසකයා තොත්ත බබා වගේසිට කරණ නපුංසක වැඩ වල තරම් දැනගනිල්ලා.අනෙක ටෝයියනේ තොපේ සුදුතුම්පියා ගැනත් හොඳට තේරුම් ගනිල්ලා!

  3. dila says:

    Nodakin me gon puthano.

  4. Susil says:

    Disgusting Ranil, Sajit, Akila, Mangala, Rajitha, Karu
    How you buggers expect the majority Sinhalese votes for you!
    We escaped from the Ghost of Velupillai Prabhakaran acting inside the body of Sajit.
    The battle of Elam 3 won by Sinhala Buddhist.

  5. රට වෙනුවෙන් says:

    සම්බන්ධන් කවදාවත් සිංහල ලියුම් වලට අත්සන් දාන්නෙ නෑ.පොහොට්ටුවො හොර ලියුම් හදන්න කප් ගහපු උන්.ඒ නිසා මේවා දැකල අපි ලේ කෝප කරගන්න හොඳ නෑ. Unp ඉවරයි දැන් යන්නෙ සජිත් අලුත් පක්ශයක් හදන එක ඉවර කරන ප්ලෑන් එක වගෙ..

    • hila says:

      සම්බන්ධන් කොහෙද යකෝ මේකෙ අත්සන් කරල තියෙන්නෙ. තොගෙ මොලේ මඤ්ඤංද ?

  6. lakshman says:

    What a Traitor and Betrayer – Will you vote for Hansaya again ?

  7. CHAMINDA - SADA STF says:

    THOPI SERATAMA HENA 7 GAHANAWA…. WADI KAL YANNE NA MASA 3 THOPITA LABENAWA TINKIRI……
    LET US SEE….

  8. පිස්සු පුසා says:

    ඔය එකගතා ගිවිසුම සත 5 වදගත් කමක් නැති එකක්. සජිත් ජනාදිපති වෙලා ඔය ගිවිසුම කැඩුවත් සජිත්ට නඩු දාන්න බැහැ. නඩුවක් අරගෙන යන්න බැහැ ගොටගේ අම්මගෙ සොහොන වගේම. ඔක රනිල් හොදටම දන්නවා. චන්ද කඩන්නයි ඔය ලිවුම ගැහුවේ.

  9. chandapala says:

    මෙයත් තාත්ත වගේමයි. තාත්තත් මේ වගේ කොටි එක්ක හොර ගිවිසුම් ගැහුවා ආයුධ දුන්නන්නෙ ආයිබෝං

  10. guru says:

    ජනතාව ගොනාට ඇන්දවීම unp නායකත්වයේ සවරුපයයි .

  11. Sunil J Dahanayake says:

    This is clear indication that this fellow is not suitable to be the President or a Peon post in the government.

    This fellow is cunning bastard and he thinks that the voter is an idiot.

    In the next general election, it is our duty to remove this man from the Parliament. In this document, he agreed to the conditions laid down by the UNP Party. If he violates these conditions meaning, he is a liar and cheater. he is not suitable to hold any public positions. This kind of cheating is a criminal offence in the developed countries.

  12. Shehan says:

    Sajith gona

  13. sanda says:

    Chanda kadanna dapu ekak nam gono danna one chandeta kalinne Dan dala thiyanne U karapu boruwa ratata pennanna.

  14. NAK says:

    Sambadhan must be told in no uncertain terms that mandate given by the north and the east is peanuts in size compared to the rest of the country.
    Sambandhan and his separatists clan will have to find another way to fulfill their aspirations.

    The new government will do the needful to up lift the lives of the suffering masses including the north and the east and the best Sambadhan can and should do is try not to throw spanners in the works.

  15. Kalana says:

    Badu Harin, and Banana suji should be removed if UNP need to come up.

  16. ආර්යාව says:

    වේස ජම්පරගේ මේක බොරු කියල පුලුවන්නම් උම්බෑ කියාපිය

  17. ajith silva says:

    THE SINGHALESE WERE BAITED WITH A RICE PACKET AND THIS TIME WITH A PAD PACKET -JUST THAT THEY WANTED TO STOP BLEEDING ! what is it that he did not promise aat tax payers expense the ugly mongol

Main News