රනිල් පිල හමුවේ සජිත් පිලට පරාජයක්.. අධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි..

June 22, 2020 at 12:00 pm | lanka C news
රනිල් පිල හමුවේ සජිත් පිලට පරාජයක්.. අධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි..

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 දෙනෙකු වූ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට විරුද්ධව වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා තිබූ පෙත්සම කොලඹ දිසා අධිකරණය විසින් අද දිනයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබුණේ සමගි ජනබලවේගය ලේකම් හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර විසිනි.

කෙසේ නමුත් අදාළ නඩුව නැවතත් ජූනි මස 27 වනදා කැඳවීමට දිසා අධිකරණය විසින් නියම කර ඇති අතර එදිනට එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවී කරුණානායක අධිකරණයට කැදවීමට නොතීසි නිකුත් කර ඇත.

44 views

23 Comments to “රනිල් පිල හමුවේ සජිත් පිලට පරාජයක්.. අධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙප කරයි..”

  1. අනුර කුමා says:

    මහින්දට වඩා රනිල්ට මොලේ තියනවා. නැත්නම් මහින්ද 2015 සිරිසේනගේ පක්ෂ සමජිකත්වය නැති කරානම් ඌට srilanka එකේ අසන ටිකට කෙලවන්න වෙන්නේ නෑ. රනිල් ඒක දන්න නිසා තමයි සජියගේ බෙල්ල ළඟටම හිරකරන්නේ. දැන් සජිය මුළු ලංකාවම දින්නත් UNP එකේ නායකයා වෙන්න බෑ.

  2. sajiputha says:

    ඕක තමයි කියන්නේ OL වත් සමත් එකෙකුට නායක කම දෙන්න කියලා. දැන් ඉතින් ඉල්ලං කාපන්. නායක කම ගන්න තිබෙන පෙරේත කමට අලුත් පක්ෂයක් හදාගෙන ගියා. අති ප්‍රබල UNP එකට පයින් ගහල. මූ නම් හරිම මෝඩ මුසලයෙක්. මේකව අන්දලා අනික් උන් ගේමක් ගහන්න හදන්නේ.

    චන්දෙන් පස්සේ අනික් උන් ටික නැවත UNP එකට හේත්තු වෙනවා. මේ බුරුවා නැවත ගියත් මලාට නායක කම් ලැබෙන්නේ නැහැ මොකද දැන් අලුතින් බැදෙන්න වෙන නිසා seniority එකෙන් අඩුයි. යස වැඩේ මූ ට නිදන් හාරලා මිනිසුන්ව අමාරුවේ දමල කරපු වැඩේට. අනික පියානෝ කරපු වැඩ වලට දරුවන්ට හරි පලදෙනවනේ.

    රටේ වාසනාවට මේ වගේ පකිස් බූරුවෙක් ජනාධිපති නොවුනේ. ඇට නැති හරින් කියන කතා වලට තව තවත් චන්ද කැඩෙනවා. ආසන 25 ගන්න පුළුවන් නම් ලොකු දෙයක්. කරුමේ කරුමේ කියන්නේ ඕකට තමයි.

Main News