රනිල් පුරුදු ක‍්‍රීඩාවේ.. එජාප නව පෙරමුණ සැදීම තවත් කල් දමයි..

September 1, 2019 at 8:02 am | lanka C news
රනිල් පුරුදු ක‍්‍රීඩාවේ.. එජාප නව පෙරමුණ සැදීම තවත් කල් දමයි..

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ දිනය තවදුරටත් කල් දමා තිබේ.

ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකිරීමට නියමිතව මාලදිවයින් සංචාරයෙන් පසු දිනක එය සිදුකිරීමට නියමිතය.

රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ සිය මාලදිවයින් සංචාරය ආරම්භ කරන අතර බදාදා දින යළි මෙරටට පැමිණෙයි.

එජාපය ජනාධිපති අපේක්‍ෂකයා නම් කරන්නේ නාම යෝජනා කැදවීමෙන් පසු බව දැනටමත් සදහන් කර ඇත.

15 views

4 Comments to “රනිල් පුරුදු ක‍්‍රීඩාවේ.. එජාප නව පෙරමුණ සැදීම තවත් කල් දමයි..”

  1. Gamunu says:

    සජිත් සිය ඡන්ද වැඩිකරගත් පසු රනිල් හීනියට වැඩේ දෙයි.

  2. Shalini says:

    Ranil will never give nomination to Sajith and he is right. Sajith has already shown that he is a misfit by his daily hilarious and bullshit utterances.

    • Aryawa says:

      What is happening behind the scene is totally different to what we on the surface.

      I am more than optimistic that finally Sajith will be proclaimed the UNP candidate with the blessings of the all disgruntled parties.

      In the same token I am more than confident that Sajith will be defeated by Mr. Gotabaya by a landslide, sending Sajith to political oblivion.

  3. JOHN says:

    රනිල්ට වෙන්නේ අන්තිමට චන්ද්‍රිකාට උන දේ

Main News