රනිල් බලය පතුරයි.. ෆොන්සේකා-අජිත් පී එජාප කෘත්‍යාධිකාරියෙන් පන්නා දමයි..

January 30, 2020 at 10:00 am | lanka C news
රනිල් බලය පතුරයි.. ෆොන්සේකා-අජිත් පී එජාප කෘත්‍යාධිකාරියෙන් පන්නා දමයි..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන් එම පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර තිබේ.

පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් නිල කාලය අවසන් වූ පසු නව සාමාජිකයන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කිරීමට සිදුව ඇත.

ඔවුන් දෙදෙනා මෑතකාලයේදී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂව සජිත් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ප්‍රබල ලෙස අදහස් පළ කරති ලද අය වෙයි.

188 views

14 Comments to “රනිල් බලය පතුරයි.. ෆොන්සේකා-අජිත් පී එජාප කෘත්‍යාධිකාරියෙන් පන්නා දමයි..”

  1. රනිල් says:

    තව එලවන්න ඉන්නවා

  2. Sadda says:

    Oya ejapa pilila okkoma dotta damu. Jayawewa!.

Main News