රනිල් බහුතරය පෙන්නුවත් ඔහුට යලි අගමැතිකම දෙන්නේ නෑ..- ජනපති

November 7, 2018 at 3:00 pm | lanka C news
රනිල් බහුතරය පෙන්නුවත් ඔහුට යලි අගමැතිකම දෙන්නේ නෑ..- ජනපති

මොනයක් ආකාරයකින් හෝ රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවද ඔහුය නැවත වතාවක් අගමැති ධුරය ලබා නොදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

තම පක්‍ෂය සමග පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.

ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග අද පෙරවරුවේ සාකච්චා කල බවත් ආණ්ඩුවට එක් වන්නැයි ජනාධිපතිවරයා විසින් කල ආරාධනාව ප‍්‍රතික්‍ෂෙප කල බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.

ජනාධිපතිවරයා පෙරේදා දිනයේ කොළඹදී ‘ජනමහිමය’ ජනරැලිය අමතමින් කියා සිටියේ අගමැති ධුරය බාර ගන්නා ලෙස කරු ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ටද ආරාධනා කලද ඔවුනට ඒ සදහා ධෛර්යක් නොතිබූ බවයි.

140 views

25 Comments to “රනිල් බහුතරය පෙන්නුවත් ඔහුට යලි අගමැතිකම දෙන්නේ නෑ..- ජනපති”

  1. බන්ඩා says:

    අද කලයුත්තේ මුදලට පැති මාරැකොරන පාර්ලිමේන්තු මංතිරිවරැන්ට ආණ්ඩු ටෙස්ට් කොරන්න හදන්න අවස්ථාව දෙන එක නොවෙය්. මැතිවරණයක් තියල ජනතාවට ආණ්ඩුව තෝරගන්න අවස්ථාව දෙන එකය්. මැතිවරණයක් තිබ්බොත් රට ස්තාවර වෙනවා.හ

    • Kamal says:

      ජනාධිපතිවරයා ජනමතවිචාරණයකින් බලය ලබා නොගෙන පාර්ලිමේන්තුව විසුරුවාහැරියහොත් මැතිවරණයෙන් පසුව ශක්තිමත් විපක්ෂයක් බිහිවී නැවත රට ආරාජික වේ.

      • Vasana says:

        ජනපති ප්‍රමාද වී හෝ රනිල් ඉවත්කිරීමට ගත් තීරණය අගය කල යුතුයි එයට අපේ ස්තුතිය
        ජාතිවාදී දෙමළ කොටි ගනේෂන්ගේ අදහස් අපේ රටට අවශ්‍ය නැත ..මොහුට අවශ්‍ය කදුරටේ දෙමළ කල්ලතෝනි රාජ්‍යක් බිහිකිරීමයි
        දෙමළ මෙලෙච්චේද පිරපාකරන් ත්‍රස්තවාදියාගේ දෙපා ලෙව කෑ ගනේෂන් වැනි නරුමයකුට අපේ රටේ භාෂා ඇමතිකම දුන් එක තමයි යහපාලන ආණ්ඩුව කල ලොකුම අපරාධය ..ගනේෂන් ගේ පිටු පස සිටින්නේ දේශද්‍රෝහී චෞර රැජිනයි
        රනිල් වැනි දේශද්‍රෝහියන් අපේ රටට අවශ්‍ය නැත ඔහුව සදහටම දේශපාලනයෙන් ඉවත් කල යුතුයි
        ජාතිවාදී බෙදුම්වාදී දෙමළ දේශපාලකයන් අපේ රටේ දේශපාලනයෙන් සදහටම ඉවත් කරනතුරු අපේ මව් බිමට සෙතක් නොලැබේ

  2. Amdm says:

    Muge Appaageda Viyavasthawa ??

  3. LION says:

    මහජාතියේ බලය පෙන්වමු

    • Sara says:

      ජනපති තුමෝ, මමත් ඔබට චන්දය දුන් 64න් එකෙක්. ඔබට ගිය අවුරුද්දේ ඉඳන්ම මම බැන්නා. මට ඕන උන කිසිවක් මේ රජය මට මේ කාලයේ දුන්නේ නෑ. ෆ්රී වයි ෆයි, අඩුවට කාර් , සල්ලි සාක්කූවේ. මම අද ඉන්නේ අම්ම දෙන දේ කාල හිඟන්නෙක් වගේ. ඔබතුමාට පින් දැන් වත් මේ අපත ආන්ඩුව වැට්ටුවාට.

  4. manhatton says:

    Great. ! Never take that irresponsible bugger as PM.

  5. hurey! hurey! jayaveeywa. api obatuma samagae.mulu sanga samajayat ratavaciyat mey watavey obathumaata naya gatie.

  6. Janaka from Matara says:

    ..he accepts he violated the constitution. He knows who commands the majority in parliament, but do not want to accept it.

  7. SL Community says:

    Please go for an election. We will show you the majority. Lets get ready to save our mother land

  8. roshan says:

    ow ithing Ranil agamathi unoth tho peyakvath inne kiyala kiwwane ??
    tho gedara yanna lesthi veyang

  9. Ambiliya says:

    අමුම අමු කොටි වෙලා හිටිය පරයින්ව ගෙනත් තියනවද මේ වගේ සාකච්ඡා. මුං වෙනුවෙන් උපරිම දේ දෙන්න කැපවෙලා හිටිය අවලම් ආණ්ඩුවකට මිසක් ප්‍රගතිශීලී ආණ්ඩු වලට කැමති වෙනවද මුං

  10. parakum says:

    I thought you are going to RESIGN? Good Ridance

Main News