රනිල් බහුතරය පෙන්නුවත් ඔහුට යලි අගමැතිකම දෙන්නේ නෑ..- ජනපති
November 7, 2018 at 3:00 pm | lanka C news
මොනයක් ආකාරයකින් හෝ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවද ඔහුය නැවත වතාවක් අගමැති ධුරය ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.
තම පක්ෂය සමග පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කරයි.
ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග අද පෙරවරුවේ සාකච්චා කල බවත් ආණ්ඩුවට එක් වන්නැයි ජනාධිපතිවරයා විසින් කල ආරාධනාව ප්රතික්ෂෙප කල බවත් මන්ත්‍රීවරයා කියා සිටී.
ජනාධිපතිවරයා පෙරේදා දිනයේ කොළඹදී ‘ජනමහිමය’ ජනරැලිය අමතමින් කියා සිටියේ අගමැති ධුරය බාර ගන්නා ලෙස කරු ජයසූරිය හා සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ටද ආරාධනා කලද ඔවුනට ඒ සදහා ධෛර්යක් නොතිබූ බවයි.
Rataa athiwela thiyena deya may May balu kukko nisa.…….
Maha mathiwaranayak avoth wenna-toy jeppange punci ammata digital wena eka ira handa wage suar.
Soon they will end up in the political dustbin of this country!
ONNA AKADIPATHIYA KAM PENNUWA JANTHAWANE BALAGENAI
Let the country go to a general election. Wipe out Ranil and his Samanala team.
ජනාධිපතිතුමාගේ කථාව සම්පූර්ණ ඇත්ත!
මහ බැංකු බැඳුම්කර මහා හොරෙකුට අගමැතිකම ආපහු දෙන්ඩ එතුමාට මොලේ අමාරුවක් තියෙන්ඩ එපායැ.
Please give a wide publicity to the president’s decision not to give the PM position back to Run-Nil!
Moota awashya heki thaak Sinhalaya ekinekaa samaga kaa-kotaa ganta salaswaa thama Eelaam aramuna itukara geneemai.
mema siyallatama ekama hethuwa thama swamiyata payin gahala, kalakanniyan ekka ekathuwela ewith balaya gattu gemiyaya kiya ganna Yanthaam S>S>C ethi ( sammana ekakwath netha) adu ugath minisaku rate palakaya weemayi denwath anduwa wisurua dama gdara yanna sadahatama desapalanayata epoooooooooooooooooooooooo
මම මෙපමණ කල් හිතන් හිටියෙ මු මුස්ලිම් එකෙක් කියලා දැන්නෙ දන්ෙන් මුත් කොටි වරිගයේ එකෙක් කියලා මුට නම් අැමති කම් නොදේන එකමයි හොද. රනිල්ට නැවත රටේ අගමැති කම ගියොත් මුන්ට ඔන විදියට මිනිහව නටවලා රට පෙඩරල් කරනවාමයි.යු න් පි එකේ හරක් මොල කාරයානනි රට ගැන හිතලා රනිල්ව එලවපල්ලා.. නැතිනම් අපේ දරුවන්ට රටක් නැහැ තොපි සමනල්ලු නිසා තොපි රටට අාදරේ නැහැ එ තොපිට දරුවන් නැති නිසා