රනිල් බැදුම්කර හොරෙක් නොවෙයි.. ඔහු ඉල්ලා අස්විය යුතු නෑ..- ශ‍්‍රීලනිප උපදේශිකා චන්ද‍්‍රිකා

January 8, 2018 at 3:26 am | lanka C news
රනිල් බැදුම්කර හොරෙක් නොවෙයි.. ඔහු ඉල්ලා අස්විය යුතු නෑ..- ශ‍්‍රීලනිප උපදේශිකා චන්ද‍්‍රිකා

මහ බැංකු බැදුම්කර සිදුවීමේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට චෝදනා එල්ල වී නැති බවත් ඔහු හොරකම් කර නැති බවත් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

එනිසා ඇතැමුන් කියනා ආකාරයට ඔහු අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවද ඇය සදහන් කරයි.

කෙසේ වෙතත් අගමැතිවරයා පත් කරන ලද පුද්ගලයන් හොරකම් කිරීම ගැන ඔහුට යම් වගකීමක් ඇති බවද ඇය නියා සිටියේ අත්නගල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.

115 views

18 Comments to “රනිල් බැදුම්කර හොරෙක් නොවෙයි.. ඔහු ඉල්ලා අස්විය යුතු නෑ..- ශ‍්‍රීලනිප උපදේශිකා චන්ද‍්‍රිකා”

  1. බන්ඩා says:

    අසව්! අසව්! චෞර රැජිනගෙ මතය අසව්!

  2. Sri lankan says:

    Mama balan hiteye horakan karanakota..

  3. ජොසපින් says:

    මෙයාගෙ පින්තූරය දකින හැම වේලාවෙම මට මතක්
    වෙන්නෙ අපි පුංචි කාලෙ ආශාවෙන් කියවපු මිහිර 
    පුවත් පතේ තිබුන`බූ’ කාටූන් කථාවෙ හිටිය බටකොල
    ආච්චිගේ චරිතය.

  4. රාහුල මල්ලී says:

    ඕක මහින්දගේ අතින් සිද්ධ වුනා නම් මැයගේ ප්‍රතිචාරය මීට වඩා වෙනස්.. ඕකට තමයි කියන්නේ කුහකකම කියලා… බණ්ඩාරනායක නාමයටත් ලැඡ්ඡයි…

  5. siranil.com says:

    “කෙසේ වෙතත් අගමැතිවරයා පත් කරන ලද පුද්ගලයන් හොරකම් කිරීම ගැන ඔහුට යම් වගකීමක් ඇති බවද ඇය කිියා සිටියේ අත්නගල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.”
    නෑ,අගමැතිතුමා වැරදි නෑ.ඒත් එයා දැම්ම නිසා පොඩ්ඩක් වග කියන්න ඕන​.
    මට මේ දවස්වල පොඩ්ඩක් මඤ්ඤං,මං අත්තනගල්ලට වග කියනව​.මං දන්නව අපේ උන් එකෙක්වත් තේරෙන්නෙ නැහැ අත්තනගල්ලෙන්,ඒක මගේ වැඩක්.හිහ් හිහ් හීඊඊඊඊඊඊඊඊඊ…

  6. CBK umba thamai LEADER HORA yamapalanaya genapu sakkiliya.[mrs prabakaran]

  7. ajita de costa says:

    mekith ganak labila tamai kegahanne

Main News