රනිල්, මංගල, කබීර්, මලික් ගේ අමාත්‍යංශ ඉවත් වේ..?

February 22, 2018 at 1:20 pm | lanka C news
රනිල්, මංගල, කබීර්, මලික් ගේ අමාත්‍යංශ ඉවත් වේ..?

මංගල සමරවීරගේ මුදල්, කබීර් හශීම්ගේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මලික් සමරවික්‍රම මහතාගේ ජාත්‍යන්තර වෙළඳාම, සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ ජාතික ආර්ථික ප්‍රතපත්ති යන අමාත්‍යාංශ හතරම වෙනස් වීමට ඉඩ ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එම අමාත්‍යාංශවල අමාත්‍යවරුන් මෙන්ම ලේකම්වරුන් ද වෙනස් වීමට ඉඩ ඇති බව වාර්තා වේ. දැනට, ආර්ථික කළමනාකරණයේ පවතින පවතින දුර්වලතා මගහරවා ගැනීම අරමුණයි.

තවද, ඒ ඒ අමාත්‍යාංශ යටතේ පවතින ආයතන වෙනස් වීමට ඉඩ තිබේ.

2015දී මේ අමාත්‍යාංශ බෙදා ගන්නා ලද්දේ කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිව වන අතර, මේ වන විට මේ තත්ත්වය වෙනස් විය යුතු බවට ජනාධිපතිතුමාට හිතවත් බොහෝ දේශපාලන නායකයෝ පවසති.

– PMD

71 views

21 Comments to “රනිල්, මංගල, කබීර්, මලික් ගේ අමාත්‍යංශ ඉවත් වේ..?”

  1. kamalasirikuruwita says:

    එහෙම කොහොමද අපේ රනිල් ලොක්කට එහෙම කොරන්නේ , එයා වික්කම සින්හ නිසා වෙළඳාම , ආර්ථිකේ ඔක්කොම එයාගේ ලඟ තමයි තියෙන්න ඕන. මේවා 1600/= කොටන ඒවා නවෙයි. හා..ද !!!

    • leel says:

      2020 ජනදිපතිවරනයයෙන් රනිල්ට දිනන විදියක් තියනව….රනිල්ගෙ පොස්ටරෙ දකුනු පැත්තෙ උඩින් මහින්දගෙ මූන දැම්මනම් ඉවරයි නෙ..හික්..හික්

      • නිලන්ත says:

        රාජ්‍ය සේවය අවබාවිතා කරල එහෙනම් මෙදාපාර දුවාලාට බෑණලාට පුතාලාට පුතාලගේ දුවාලගේ බෑනලාගේ යාලුවන්ට තනතුරු බෙදාවී ඔය අමාත්‍යංශ වල .අපි නොදන්නා යහපාලානේ අපි නොදන්නා සිරිසේන .අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ රනිල් විතරයි ඩර්ටි කියල .සිරිසේනගේ වැඩ දැනගත්තදාට අපේ මිනිස්සු කලන්තේ දාවි

  2. Notthischange says:

    Ethakota 2015 kiuwe okkoma karanne widyathmaka padanamakata kiyala..

  3. Niru says:

    So gramasevaka can manage the economy better than Royal Ranil Pojja.!!!
    This is what the 6.2 million asses least expected.

    If this happens he adds another title before his name. and becomes Kauja hoja bhaya nethi pin Agamati

  4. indunil says:

    hill koodenn wathura adeema……..

  5. Wikkama sinha. says:

    Ethakota Mata ithuru wenne labba witharayi wikunan kanna.

  6. බන්ඩා says:

    තෙරේස ඹෟෂධ පනත ගෙන්න දුන්නෙ නැහැ කියල අඬල වැලපුන සිරිසේන සම්ම ජාතියට මතක හිටින්න වැඩක් කොරල නැති සිරිසේනට පුලුවන්ද අාර්තිකය ගැන විශ්ලේෂන තේරැම් අරගෙන තීන්දු තීරන ගන්න?
    සිරිසේන අපිටත් එක්කම ඉල්ලන් කන්නය් හදන්නෙ.

  7. ExUNPer says:

    එතකොට මේ කරන විගඩම් වලට විද්‍යාත්මක පදනමක් තිබේද ?
    These are all acting and dreaming ….
    All talking and dreaming….
    We do not have a leader 😂😂😂😂😂😂😂😂😂😂😂😂

  8. සිංහල බන්ඩා says:

    ලේසියෙන් කොරන්න පුලුවන් රනිල් අගමැති කමේ ඉන්දදි තව කෙනෙක් පත් කොරන වැඩේ නොකර සිරිසේන බැරි වැඩ (අාර්තිකය හසුරවන්න) කොරන්න ගිහින් හත් පොලේ ගාගන රටත් කාබාසිනිය කරනවා.

  9. Nish says:

    ඒකනම් හොදයි. මන්ගලයා වගෙ විකුර්ථි එකෙක්ට මුදල් අමාත්යාන්ශය දුන්නම මෙහෙම නොවී තීයේද?

  10. SUNIMAL says:

    යමපාලනයේ ඇස් බැන්දුම මේවා කියපල්ලා කොන්ඩේ බැදපු චීනුන්ට බටලන්ද සමග දිග යන වසලයෝ

Main News