රනිල් මගෙ පුතාට කෙලියා.. සජිත් පැරැද්දුවේ ඔහුයි..- හේමාර්යාව දෙස් තියමින් හඬාවැටේ..

November 23, 2019 at 3:26 am | lanka C news
රනිල් මගෙ පුතාට කෙලියා.. සජිත් පැරැද්දුවේ ඔහුයි..- හේමාර්යාව දෙස් තියමින් හඬාවැටේ..

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතාට මේ ආකාරයෙන් සලකනු ඇතැයි තමන් සිහිනෙන්වත් නොසිතූවේ යයි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය සඳහන් කරයි.

තමන් සහ තම පුත්‍රයා රනිල් වික්‍රමසිංහ මහතා ගැන සම්පූර්ණ විශ්වාස කර කටයුතු කළ බවද ඇය සඳහන් කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ අරමුණ වූයේ රටට විශිෂ්ට සේවයක් කිරීම පමණක් බවද ඇය සඳහන් කරන්නීය.

නමුත් මේ ආකාරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන බව දන්නේ නම් තම පුත්‍රයා කිසිවිටෙක ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකරන බවද ඇය සඳහන් කර ඇත්තේ හැඬුම් බරවයි.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු පුත්‍රයාගේ දුක සැප බැලීමට පැමිණි දේශපාලන හිතවතුන් පිරිසක් සමඟ ඇය මෙම අදහස් පළ කර ඇත.

218 views

25 Comments to “රනිල් මගෙ පුතාට කෙලියා.. සජිත් පැරැද්දුවේ ඔහුයි..- හේමාර්යාව දෙස් තියමින් හඬාවැටේ..”

  1. ඔයාගෙ පුතාට රනිල් කෙලිය. තව ඇබින්දෙන් රනිලුයි ඔයාගෙ පුකයි එක්කරනු වෙලා රටටයි අපටයි දෙකටම කෙලින්න. හොඳ වෙලාවට අපි දෙපැත්තම බේරා ගත්තේ.

  2. malraj says:

    හේමා ප්‍රේමදාසගේ හා රණසිංහ ප්‍රේමදාසගේ අතිත ක්‍රියාවන් හා සජිත්ගේ අතිතයේ හා වර්තමාන හැසිරිම කතාව නිසා තමයි ඔහුට ඔවැනි දැවැන්ත පරාජයට ලක්වන්න උනේ එකට රනිල් වික්‍රමසිංහට දෙස්දෙවොල් තියලා හරියන්නේ නැහැ සජිත් නොගැලපෙන මිනිස්සු චන්ද ව්‍යාපාරයට එකතු කරගත්තා ජනතාව ප්‍රතික්ෂේප කරන මංගල තලතා හරින් රාජිත පාඨලි හකිම් බදුර්දින් අසාද් සාලි ෆොන්සේකා දඹර අමිල හිමි වියන්ගොඩ තේනුවර ටිඑන්ඒ ඇතුළු පිරිසක් එනිසා තමයි පරාජය උනේ රනිල් නිසා ඇප බේරුනේ එක හේමා ආච්චිට මතක නැහැ

  3. Dilruwan says:

    UNP eken ගහලා එලවපු තිස්ස අත්තනායක, බකීර් මාකර්, ශිරාල් ලක්තිලක වැන්නන් සජිත් වඩා ගෙන භාර ගෙන ලොකු තනතුරු දුන්නා, මේවා කෙලින්ම නායකතුමාට, ලේකම් තුමාට රිදවන්න කරපු පහරදීම්. අන්තිම සදාචාර විරෝධියි. කැත වැඩ – නායකතුමා තමන් තරඟ කරන්න තිබුන චාන්ස් එක සජිත්ට ලබා දුන්නේ, මොන තරම් පරිත්‍යාගයක්ද ඒක?

Main News